Friday, July 26, 2013

Browser එකට Keylogger එකක් දාමු...

හරි දැන් කියල දෙන්න යන්නේ පොඩි හොර වැඩක්... හොර උනාට මාරු වැඩක්... මේක ඇවිල්ල ඉගෙන ගන්නයි ජෝලියටයි කරලා බලන්න... Keylogger එකක් කියන්නේ අපි Key Board එකේ Press කරන Key වල ලොග් එකක් නැත්තන් සටහනක් තියාගන්න වැඩසටහනකට... මන් දෙන්න යන්නේ Browser එක ඇතුලෙදි අපි Type කරන ඒවා තියාගන්න එකකට... මේක අපිට හොරෙන් තමා වෙන්නේ.. Keylogger එක දාපු කෙනාට පුළුවන් අදාල Browser එකේ logger එක දැම්මට පස්සේ තමන් හෝ වෙන අය Type කරන ඒවා බලාගන්න...
උදාහරණයක් විදියට ගෙදර අපේ PC එකේ Browser එකට දැම්මා කියමුකෝ.. ඊට පස්සේ අපිට පුළුවන් ගෙදර අනිත් අය ඒ PC එකෙන් Internet ගිහින් කරන්නේ මොනාද කියල දැනගන්න.. Email වල Facebook එකේ අරවයේ මේවයේ password උත් එක්ක... අපි මේක School එකක, Institute එකක, Office එකක, Internet Cafe එකකට වගේ ගොඩක් අය Use කරන PC එකකට දැම්මොත් ඒවා පාවිච්චි කරන අයගේ User Name, Password දැනගන්න පුළුවන්.... සතියකට සැරයක් වගේ ගිහින් ලොග් එක අරන් එන්නයි තියෙන්නේ ;-) ඇති නේ විස්තර...  Kelogger ගැන වැඩි විස්තර ඕනේ නම් මෙතන කොටන්න...

මෙන්න මේක Google Chrome Browser එකට... මෙතනින් ගන්න....



මේ add on එක දාගත්තට පස්සේ google search එකට ගිහින් gselog කියලා Search කරන්න.. එතකොට  Browser එක පාවිච්චි කරලා ලොග් උන Account වල Username Password බලාගන්න පුලුවන්...

මෙන්න මේක Mozilla FireFox එකට... මෙතනින් ගන්න...



මේක Browser Install කරගත්තට පස්සේ Alt key එකත් එක්ක L key එක Press කරන්න (Alt+L)... ඊට පස්සේ password එකක් දෙන්න කියයි පලවෙනි පාර.. කැමති Password එකක් දීල ඇතුලට යන්න... Password Username පෙනේවි එතකොට...

එහෙනම් Like එකක් Comment එකක් දාලම යන්නකෝ.... 

1 comment: