Thursday, July 11, 2013

Zip File එකක දාලා තියෙන Password කඩමුද...? (part-2)



හරි මන් කලිනුත් කිව්වා Zip, RAR වගේ File එකක දාල තියෙන Password එකක් කඩන හැටි.. හැබැයි ඒ Linux වලින් නේ... දැන් බලමු Windows වලින් කොහොමද වැඩේ ගොඩ දාගන්නේ කියලා.... මන් මේ දෙන Software එක Install කොරගන්න Key එකකුත් දීල තියෙනවා....
මේකෙන් පුළුවන් Brute Force attack වගේම Dictionary Attacksඋත් දෙන්න.. File එක Drag and Drop කරන්න තියෙන්නේ.. brute force එකක් නම් Range එක හදලා password  එකේ Length එකත් හදල Start කොරල බලන් ඉන්න තමා තියෙන්නේ... dictionary attack එකක් දෙනවා නම් dictionary file එකේ path එක දෙන්න... මේකත් එක්ක එකක් එනවත් එක්ක... 
මෙතනින් ගන්නකො software එක...



එයාලගේ Official Website එකට යනවා නම් මෙතනින් යන්න..

මෙන්න Serial එක...

Serial : ARCHPRP-GSVMT-66892-GKVMB-52992




එහෙනම් අපි ගියා.... Like එකක් Comment එකක් දාලම යන්නකෝ....

No comments:

Post a Comment