Google Chrome එක තමා මේ දවස්වල ජනප්‍රියම Web Browser එක... එකේ tabs තියෙන විදිය සහ ඒවා භාවිතා කිරීමට තියෙන පහසුව නිසා මේක ගොඩක් ජනප්‍රිය වෙලා තියෙනවා... ආසද ඒ වගේ tabs My Computer එකෙත් තිබ්බා නම්.. වැඩ කරන්නත් ලේසි නේ.. පොඩි ගතියකුත් තියෙනවා... මේකෙන් කරන්නේ Windows Explorer එක Chrome වගේ කරන එක...
එහෙනම් වැඩි කතා ඕන නැ.. මෙතන කොටලා Download කරගන්නකෝ...
Install කරගෙන ඕනේ නම් restart එකකුත් දීල My Computer එකට ගිහින් බලන්නකෝ...
මෙකෙදි Google Chrome එකේ වගේම Ctrl + T key Press කරලා අලුත් Tab එකක් Open කරගන්නත් Ctrl + W Press කරලා Open කරලා තියෙන Tab එකක් Close කරන්නත් පුළුවන්.. Tab අතර මාරු වෙන්න පුළුවන් Ctrl + Tab Press කරලා Chrome වගේම තමා... Bookmarks පාවිච්චි කරන්නත් පුළුවන්..
එහෙනම් Like එකක් Comment එකක් දාලම යන්න...
No comments:
Post a Comment