මේක ගොඩක් වටිනා Software එකක් වෙයි තාරකා විද්‍යාවට කැමති අයට... අනිත් අයටත් හොදයි... කවුද අකමැති රැට අහස බලන්න... ඉතින් මේ Software එක දෙන්න හිතුවා... මේකෙන් අපිට අහස බලන්න පුළුවන් අපිට ඕනේ වෙලාවට සහ අවශ්‍ය ස්ථානයට අහස පෙන විදිය...
ඊට අමතරව චන්ද්‍රිකා වගේ දේවල් තරු රටා වගේම තරු ගැන, ග්‍රහලෝක ගැන විස්තරත් බලාගන්න පුළුවන්... අනික ඒවායේ සෙලවීම් හැමදයක්ම හොදට zoom කරලම බලාගන්න පුළුවන්... අනික අපි රැට අහස බැලුවට දකින්නේ මොනාද කියලා දන්නේ නැ නෙ.. ඉතින් මේකෙන් අහස බලනකොට ඔක්කොම විස්තරත් බලාගන්න පුළුවන්..
වැඩි කතා ඕනේ නැ.. download කරගෙනම බලන්නකෝ...
32 bit කට්ටිය මෙතනින් ගන්න...
64 bit කට්ටිය මෙතනින් ගන්න...
එහෙනම් Comment එකක් Like එකක් දාලම යන්න...
No comments:
Post a Comment