Sunday, December 1, 2013

Agents of S.H.I.E.L.D. Episode 1 Direct Download (HD 300Mb)

මේ දවස් වල TV Series හරි ජනප්‍රිය වෙමින් පවතින නිසා මාත් හිතුව TV Series එකක් දෙන්න... දෙන එකේ අලුත්ම එකක් දෙන්න එපැයි.. ඉතින් මන් තෝරාගත්තා Marvel's Agents of S.H.I.E.L.D. කියන TV Series එක.. IMDb දර්ශකයේ 7.2/10 ක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා... මේක Action,Science Fiction,Drama ගණයට තමා වැටෙන්නේ... මේකේ TV එකේ ගිහින් තියන්නේ episodes 9ක් විතරයි...  ඒවා ඔක්කොම Direct Download කරගන්න පුළුවන් link
දෙන්න බලාපොරොත්තු වෙනවා එ අතරම මේ TV Series එකට සිංහල උපසිරැසි baiscopelk වෙබ් අඩවිය මගින් ලබා දෙනවා... එයට ස්තුතී වන්ත වෙන ගමන් මේ TV Series එකේ කතාව ගැන කතා කලොත් මේක හදලා තියෙන්නේ Marvel කොමික් වලින්.. ඒ කියන්නේ Avengers Movie එකේ Concept එකට ඇත්තෙන්ම කිව්වොත් Avengers Movie එකෙන් පස්සේ උන දේවල් තම මේකේ තියෙන්නේ.. Avengers Movie එකේදී මියයන Phil Coulson ට නැවත පන දීලා තියෙනවා.. එ වගේම එයාට කණ්ඩායමක් දීලා තියෙනවා විශේෂ පුහුණුවක් ලබපු අයගෙන්.. එ වගේම  මෙයාල ඇති දියුණු තාක්ෂණයක් පාවිච්චි කරනවා... වැඩි විස්තර කිව්වම රසවින්දනයට බාදාවක් නේ.. ඉතින් ඉතුරු විස්තර බලලම දැනගන්න... Action සමග Science Fiction කැමති අයට නම් මේක නියම TV Series එකක් වෙන එක නම් විශ්වාසයි.... Download link පහල තියෙනවා Like එකක් Comment එකක් දාලම යන්න..








Episode 1 Direct Download කරගන්න මෙතන Click කරන්න...

සිංහල උපසිරසි ගන්න මෙතන කොටන්න.....

No comments:

Post a Comment