Tuesday, May 20, 2014

Data Cable නැතුව Android Phone එකේ ඔක්කොම ටික Computer එකෙන් බලමු....

Android Phone එකේ වැඩ ටික computer එකෙන් කරන විදිය තමා දැන් කියල දෙන්න යන්නේ.. Phone එකේ Call ද, Message ද ඕනේ එකක්.. අනික File sharing කරන්නත් පුළුවන්.. වැදගත්ම දේ තමා මේකට data cable ඕනේ වෙන්නේ නැ.. Wireless තමා ඔක්කොම ටික වෙන්නේ... WiFi වලින් තමා වැඩේ කොරන්නේ.. WiFi නැත්තන් Internet එක හරහා උනත් පුළුවන්... 


මේකෙන් phone එකේ ඔක්කොම වැඩ ටික කරගන්න පුළුවන්..
කරන්න පුළුවන් වැඩ ගැන බැලුවොත්,

1. Desktop SMS
Phone එකේ තියෙන SMS වගේම අලුතින් එන SMS පවා මේකෙන් බලන්න පුළුවන්.. ඒ වගේම ඒවාට Reply කරන්නත් පුලුවන්.. 






2. Files & Media
File Share කරන්නත් පුලුවන්.. data cable එක හැම තැනම උස්සන් යන්න ඕනේ නැ.. ඒ වගේම Phone එකේ තියෙන File බලන්න පුළුවන් වගේම සිංදු වගේ දේවල් Play කරන්නත් පුළුවන්... 



3. Find Phone
Phone එක නැති උනත් Phone එක තියෙන තැන හොයාගන්න පුළුවන් මේ App එක පාවිච්චි කරලා..



4. Manage Apps
Phone එකට Apps Install කරන්න වගේම Phone එකේ Apps Uninstall කරන්නත් පුළුවන්...




5. Camera & Screenshot
Camera එක use කරන්නත් පුළුවන් මේක හරහා.. Photo ගන්න වගේම Screenshot ගන්නත් පුළුවන්..




6. Phone Calls
ඔක්කොම පුළුවන් උනාට Calls ගන්න බැයි නම් වැඩක් නැනේ.. එකත් පුළුවන් මේකෙන්...





මෙන්න මෙතන කොටලා apk එක Download කරගන්න පුළුවන්.. 
නැත්තන් Google Play එකේ search එකක් දෙන්න AirDroid කියලා ලේසියෙන්ම හොයාගන්න පුළුවන්...
මෙන්න මෙතනින් යන්න එකට...
මෙන්න මේ වගේ Icon එකක් තමා තියෙන්නේ...

Download කරගත්තට පස්සේ ඔයාලා WiFi Network එකක ඉන්නවා නම් මෙහෙම Screen එකක් එයි.. එතකොට ඔයාලට තියෙන්නේ ඔකේ තියෙන ip address එක browser එකේ ගහලා Phone එකට Log වෙන එක... 


WiFi network එකක ඔයාල නැත්තන් එන්නේ මේ වගේ Screen එකක්... එකේ තියෙන address එකට ගිහින් ඔයාලට පුළුවන් ඔයාලගේ Account එකට Log වෙලා වැඩේ කොරගන්න...


හරි එහෙනම්...  මේ පොස්ට් එක වැදගත් උන නම් Like එකක් Comment එකක් දාලම යන්න... 

2 comments:

  1. Wifi එක ඇතුලෙදි නම් නැ. Internet හරහා නම් කැපෙනවා.

    ReplyDelete