Welcome



ඔන්න ඉතින් හා හපුරා කියල මාත් බ්ලොග් කට්ටක් අටව ගන්නයි යන්නේ... දන්න දන්න  හැමදේම මේකේ දාන්නයි හිතන් ඉන්නේ.... බලන් ඉන්නකෝ හොද හොද  සෙල්ලම් ඉස්සරහට...... මේකේ දාන Hacking වැඩ කැලි Education Purposes Only හරිය.. 
(නැත්තන් මගේ බෙල්ල ගහල යනවා.)
මේකේ දාන ඒවා කරන්න ගිහින් ඔයාල කරගන්න ඒවාට මන් වගකියන්නේ නෑ... බය වෙන්න එපා කරන ඒවා වරදින්න දාන්නේ නෑ... දන්න සිංහලෙන් දෙනවා ගින්දර වගේ... Help එකක් ඉල්ලුවොත් පුළුවන් විදියට දෙනවා... මේකේ දාන serial, cracks, Keygens, අරව මෙව්වා ගෙනත් මන් දන්නේ නෑ ඔං.... ඒවායේ credits හදපු යටම ගියාවේ... ඒවායේ වගකීමත් මට නෑ ඔන්න.. කියෙව්වා ඇති වගේ... ඔන්න එහෙනම් මේ බ්ලොග් එක පැත්තේ එන අයව සාදරයෙන් පිලිගන්නවා.......  
 මෙයට,
ඇඩ්මින් මල්ලි....

EmoticonEmoticon

:)
:(
=(
^_^
:D
=D
=)D
|o|
@@,
;)
:-bd
:-d
:p
:ng