Friday, May 31, 2013

එළකිරි වගේ WebCam Software එකක් දෙන්නද....



මේක ආයේ නිකන් ගින්දර වගේ webcam සොෆ්ට්වෙයාර් කැල්ලක්.. ගොඩක් option තියෙනවා මේකේ.. අපේ background එකට Images දාන්න පුළුවන් හරියට ග්‍රීන් ස්ක්‍රිරීන් ටෙක්නොලොජි එක වගේ.. මේක Virtual WebCam  එකක් නිසා අපිට ඕනේ ඕනේ Effect  එහෙම දෙන්න පුළුවන්.. තව මේකේ HD ත් support.. තව IP Based Webcam  එකක් උනත් දෙන්න පුළුවන්... Application දෙක තුනකට එක පාර වෙබ් කැම් දෙන්නත් එක  පුළුවන්.. Zoom කරන්න පුළුවන්, අපේ ඩෙස්ක්ටොප් එක අනිත් කෙනාට පෙන ව්දියට දෙන්නත් පුළුවන්..
Video එකක් උනත් Play කරන්න පුළුවන්.. Video නෙමේ Audio Effect උනත් දුන්නැකි..
මේකේ Features බලන්න මෙතන කොටන්න.. අරගෙනම බලන්නකෝ කොහොමද කියලා...



ManyCam brief feature list:
  • ManyCam Studio Pro turns ManyCam into a Pro video switcher with transitions and more!
  • HD Video Support and Broadcasting.
  • Record video and audio to your hard drive.
  • IP/Web-based cameras support.
  • Quickly take photo snapshots with one click, or use the pull-down for time delayed snapshots.
  • Ability to capture and display specific applications.
  • Zoom feature for desktop broadcasters.



මෙන්න මෙතනින් Download කරගන්නකො....



Minimal System Requirements:

Microsoft Windows 2000, 2003, XP, Vista, Windows 7, Windows 8 (x86,x64)
Intel Celeron 2GHz or Faster Processor
512 MB RAM


Recommended System Requirements:


Microsoft Windows XP, Vista, Windows 7, Windows 8 (x86,x64)

Intel Core i3 or Faster Processor
2 GB RAM

No comments:

Post a Comment