Friday, May 31, 2013

Zip File එකක දාල තියෙන PassWord එකක් කඩමුද...?


ඔක්කොමල දන්නවා නේ ඉතින් BackTrack එක ගෙන ආයේ අමුතුවෙන් කියන්න ඕනේ නැනේ.. දන්නේ නැති අය ඉන්නවා නම් ඔය BackTrack කියන එක උඩ කොටලා ගිහින් විස්තරේ බලන්න.... Download කරගන්න මෙතනින්... එකේ තියෙනවා fcrackzip කියල පොඩි බඩ්ඩක්..  අන්න එකෙන් තමා ගේම දෙන්න යන්නේ..
මෙන්න මේ විදියට යන්නකෝ එතනට.. 
Backtrack > Privilege Escalation > Password Attacks > Offline Attacks > fcrackzip
BackTrack එක නැති Linux පාවිච්චි කරන කස්ටිය මේ විදියට එක Download කරගන්න..
sudo apt-get install fcrackzip
ඊට පස්සේ මෙන්න මෙහෙම එකක් එයි...

මේකේ commands තියෙන්නේ මෙහෙමයි, 

-b brute force
-D dictionary Attack
-B benchmark
-c charset characterset
-h help
-V validate
-p init-password string
-l length min-max
-u use-unzip
-m method num
-2 modulo r/m
හරිය..... දැන් මන් පස්ස්වොර්ඩ් එක හොයන්න යන File එක  තම crackme.zip කියන්නේ... 

fcrackzip -b -c a -l 1-6 /root/Desktop/crackme.zip

දැන් ඔකේ commands අදාළ වෙන්නේ මෙහෙමයි... 

-b > bruteforce
-c a > charset lower case alphabets
-l 1-6 > length of expected password

ඊට පස්සේ ඉතින් Enter කොරන්න තම තියෙන්නේ... දැන් password එක Crack වෙන්න ගන්නවා.. දාල තියෙන password එකේ බරපතල කම අනුව තමා ඉතින් Crack වෙන්න යන වෙලාව තීරණය වෙන්නේ..
Password Found......!!!!!! == ????? කියල පස්ස්වොර්ඩ් එක වැටෙයි.. 


No comments:

Post a Comment