Friday, May 31, 2013

අපි කවුද කියල කාටත් හොයන්න බැරි වෙන්න Internet එකේ Surf කරමුද..?


නියමයි.... මේක සුපිරි වැඩ කැල්ලක්... අයේ කාටවත් අපි කවුද කොහෙන්ද එන්නේ අරව මේවා මුකුත් හොයන්න බැ... Block කරලා තියෙන Site වලට උනත් හිතේ හැටියට යන්න පුළුවන්... ඕනේ බලුවැඩක් කරන්න පාවිච්චි කරන්නත් පුළුවන්... මන් දන්නවා නේ කස්ටිය ගෙන... එහෙම මුකුත් නොකරන හොද ළමයි කියලා.. අපි බලමු ඉන්ටෙර්නෙට් එකේදී anonymous වෙන්නේ කොහොමැයි කියල.... 
මෙයා කරන්නේ අපිව එහෙන් මෙහෙන් වටෙන් දාල ගෙනියන එක... හරියට ළුණු ගෙඩියක් වගේ..

අපේ දත්ත තියෙන්නේ මැද්දේ කියල හිතන්න කො... අපේ දත්ත බලන්න ඉතින් ළුණු ගෙඩියේ පොතු ඔක්කොම ගලවන්න වෙනවා නේ... ඒ වගේ තමා... මේකෙත් යනවා Data වලට Encryption එකක්... ඉතින් packet එක හොයන්න නම් Decrypt  කරන්න එපැයි.... අන්න එහෙම සීන් එකක් මේකේ යනවා... තව වටෙන් එක්කන් යනවා කිව්වේ අපිව කෙලින්ම යන්න ඕන තැනට නොයවා තව තව servers අස්සෙන්දාල අරගෙන යනවා... එතකොට අපිව හොයන්න නම් ඉතින් අපි ගියපු හැමතැනකින්ම එන්න ඕන..... තව මේකේ අපේ Identity එක වෙනස් කරගන්න විනාඩියක් වත් යන්නේ නැ... එතකොට අපි අයෙත් වෙනස් කෙනෙක්.... මේකේ Portable Firefox එකකුත් එනවා.... වැඩ කරන හැටි විස්තර බලන්න මෙතන කොටන්න...










Download කරගන්නකො මෙතනින්... ඇවිල්ල යන අය Comment එකක් Like එකක් දාල යන්නත් අමතක කරනන් එපා..

No comments:

Post a Comment