Saturday, June 1, 2013

Torrent Direct Download කරමුද..?

ටොරෙන්ට් එකක් Download කරගන්න විදින්න ඕනේ දුක ආයේ අමුතුවෙන් කියන්න ඕනේ නැ නේ... Film  එකක් එහෙම Down  කරගන්න ගියාම මල වදයක් නේ... අවුලක් නැ ආයේ.. දැන් කියල දෙන්න යන්නේ torrent client  එකක් නැතුව තියන Download Manager  එකකින් torrent  එකක් download කරගන්න  විදිය.. මේක දැන් ගොඩක් අය දන්නවා ඇති... නොදන්නා යට දැනගන්නත් එක්ක ඉස්සර මගේ එන්ඩ තියෙන පොස්ට් වලට සපෝර්ට් එකක් ව්දියටි මන් මේක දානවා.. මෙකට පාවිච්චි කරන්නේ Online Torrent Client  එකක්....





WebSite එක ඇවිල්ල www.zbigz.com ගිහිල්ලා ම බලන්නකෝ කොහොමද කියලා.... මෙන්න මෙහෙමයි කොරගන්න තියෙන්නේ.... 
ඔකේ තියෙන මෙන්න මෙතනට torrent එකේ ලින්කුව දෙන්නකෝ...


නැත්තන් මෙන්න මෙතනින් torrent file  එක Upload කරන්න.. 


හරි නේ..  දැන් Go කරන්න... ඊට පස්සේ free කියල තියෙන වලාකුළ Click කරන්නකෝ... එච්චරයි...


දැන් ඉතින් අපේ torrent  එක එකේ Server එකට Download  වෙයි සුටුස් ගාල... ඊට පස්සේ torrent  එකේ තිබ්බ files එක ගානේ හරි නැත්තන් ඔක්කොම ZIP එකක් විදියට හරි download කරගන්න... 

No comments:

Post a Comment