දැන් ඉතින් එන්න එන්න තාක්ෂණයේ දියුණුවත් එක්ක 3D Films එහෙමනේ එන්නේ... 2D ඒවා බලලා දැන් ඇතිවෙලත් ඇති... අපි ගාව පරණ තිබ්බ 2D Videos ත් 3D කරලා බලන්න තිබ්බා නම් පට්ට නේද.. එන්න එකට ක්‍රමයක් තමා අද කියල දෙන්න යන්නේ.. එහෙනම් ඉතින් කස්ටිය 3D කන්නාඩියක් එහෙම දාගෙන ලැස්ති වෙන්නකෝ... මේකට අපිට ඕනේ වෙන්නේ පොඩි Software කැල්ලක්... මේකෙන් 2D to 3D වගේම 3D to 2D ත් 3D to 3D ත් Convert කොරන්න පුළුවන්... key එකකුත් දෙන්නම්කො... හරි නේ....
මෙන්න ගන්න Key එක...
Serial: 30541989673333333337550C-8FA0-2F6F-271F
key එක Copy කරගන්න...
ඊට පස්සේ Xilisoft එකේ කැමති User Name එකක් එක්ක License code එකට Copy කරගත්ත Key එක Paste කරන්න...
ඊටපස්සේ Register කොරන්න... ඔන්න වැඩේ ගොඩ....
ඊට පස්සේ එන මෙන්න මේ Window එකෙන් කරගන්න ඕනේ එක තෝරගෙන වැඩේ කරගන්න කෝ....
එහෙනම් Like එකක් Comment එකක් දාල යන්න අමතක කරන්න එපා...
No comments:
Post a Comment