Sunday, June 16, 2013

ගින්දර වගේ Facebook Tips 5ක්....

මේ කාලේ ළමයින්ට කන්ඩ නැතත් facebook යන්න එපයි... ඉතින් fb එකේදී අපිට ඕනේ වෙන tips ටිකක් කියල දෙන්නයි යන්නේ ඔං... cover pics එක එක විදියට දාන්නයි... fb chat codes ගැනයි කට්ටිය උනන්දුයි වගේ කියල හිතුන.. 

1. අපි ඉස්සල්ල බලමුකෝ photo album එකක photo එකින් එක Download නොකර Album එකම එක පාර download කොරන්නේ කොහොමයි කියල... යන්නකෝ එහෙනම් මෙන්න මෙ Website එකට... 
www.picknzip.com
 මෙකට ගියාම එයි මෙන්න මෙහෙම Page එකක් එකේ පෙන්නලා තියෙන Login එක Click කරලා ඔයාලගේ Account  එකට ලොග් වෙන්න.. 


ඊට පස්සේ අර පෙන්නල තියෙන විදියට ඔයාට ඕනේ තැනක තියෙන Album එකක් Download කරගන්න පුළුවන්...


2. Cover Photos ඕනේ ඕනේ විදියට edit කරලා ගන්න පුළුවන් website එකක් තමා මේක... මේකෙන් ඔයාලට ඕනේ හැටියට covers හදාගන්න පුළුවන්... ඒ වගේම Cover photos ඕනේ තරම් තියෙනවා download  කරගන්න..
www.firstcovers.com


3. Timeline එකට Cover එකයි Profile Pic එකයි ගැලපෙන විදියට හදාගන්න පුළුවන් මේකේ තියෙන Templates වලින්....
4. Chat කරනකොට ලස්සන අකුරු වලින් chat කරන්න ආසද... එහනම් මේ Website  ගිහින් ඕනේ ටික Type කරලා එක chat එකට පැසටේ කරන්න.....

i)  Chat text Generator 1
       Chat text Generator 2




ii) Stylish Font Generator 

iii) Up Down text 


5. Chat කරනකොට ඕනේ pic එකක් chat Code එකක් වගේ යවන්න ඕනේ නම් මේකට ගිහින් යවන්න ඕනේ pic එක Upload කරලා එකෙන් දෙන codes  ටික චැට් එකට copy  කරන්නකෝ... වැඩේ ගොඩ... 
Facebook Chat Codes Maker

එහෙනම් Like එකක් Comment  එකක් දාල යන්න අමතක කරන්න එපා..

No comments:

Post a Comment