Saturday, June 1, 2013

A4 Size එකට වඩා ලොකු පින්තුරයක් Print කරන්න Plotter එකක්ම ඕනෙද...?


A4 size  එකට වඩා ලොකුවට පින්තුරයක් බිත්තියේ ගහන්න Print කරන්න උනොත් මොකෝ කරන්නේ... මල වදයක් වෙනවා නේද.... ගෙදර තියෙන පොඩි printer එකෙන්ම කරගන්න මෙන්න එකට Simple Plan  එකක්... චුටි Software කෑල්ලකින් පුළුවන් ඕක ගින්නක් නැතුව කරගන්න... මේකෙන් අපි දෙන ඔන ලොකු size  පින්තුරයක් ටක් ගලා A4 Size  කැලි වලට කපලා දෙනවා..
කරන්න තියෙන්නේ අපිට ඕනේ Pic එක මේකට දීල කපන්න ඕනේ Size එක, වටේ border, page Numbers අරව මේවා දාගෙන හරි අයින් කරගෙන හරි, කපන්න ඕනේ pages ගානත් හදලා ගත්තට පස්සේ අපිට තියෙන්නේ A4 ටික Print  කරලා හරියට තියාගෙන බිත්තියේ ගහගන්න.. බිත්තියේ බැයි නම් ඕනේ තැනක ගහගන්න... :-D අයේ ඔන්න පින්තුර වලට ලොකු Size දාන්න දෙන්න එපා...
මෙතනින් Download  කරගන්නකෝ.....





Like එකක් Comment එකක් දාල යන්න අමතක කරන්න එපා..... 

No comments:

Post a Comment