මොන්ටිසෝරි එකේ ඉදන් ඉගෙන ගන්න.. මෙන්න... PhotoShop Tutorials....
ෆොටෝ එඩිට් කියල කියන කොටම අපිට මතක් වෙන්නේ ෆොටෝෂොප් නේ.. මේ දවස් වල කස්ටිය ෆොටෝෂොප් ඉගෙන ගන්න හරි උනන්දුයි වගේ.. තනියමම ඉගෙන ගන්න මෙන්න තියෙනවා Learnning CD.. වැඩි කතා ඕනේ නැ මෙන්න තියෙනවා Photoshop A to Z ඉගෙන ගන්න ඕනේ Learnning CDs 6ක් ම...
ටොර්රෙන්ට් එකක් තියෙන්නේ... torrent එකක් විදියට හරි Direct හරි Download කරගන්න... Torrent Direct Downoad කරගන්න ඒ කොහොමද බලන්න මෙතන කොටන්න... හරි නේ... මෙන්න මෙතනින් Torrent File එක Download කරගන්නකො..
Like එකක් Comment එකක් දාල යන්න අමතක කරන්න එපා...
No comments:
Post a Comment