ඔන්න තවත් පට්ට software එකක් තමා මේක... මේකන් පුළුවන් webcam එක security cam එකක් වගේ use කරන්න... මන් webcam එකත් එක්ක දගලනවා වැඩි වගේ නේද... බඩුවකින් ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජන අපි ගන්න එපයි නේද... :D කොහොම හරි මේ software එකෙත් වැඩ කැලි ගොඩයි... Motion detection, Image snapshots, Ftp-upload, Password protection, Built-in web server අරව මේවා ගොඩයි... මන් නම් වැඩියෙන්ම කැමති Motion Detection එකට.. එකෙන් වෙන්නේ cam එකෙන් පෙන හරියේ මොකක් හරි සෙලවීමක් උනොත් අපිට දන්වන එක...
මේ software එකෙන් පුළුවන් cam එකෙන් පෙන හරියෙනුත් කොටසක විතරක් සෙලවීමක් උනොත් දැනුම් දෙන විදියට හදන්න... උදාහරණයක් විදියට අපි කාමරයක් සම්පුර්ණයෙන් පෙන විදියට webcam එක සෙට් කළා කියමුකෝ... කාමරේ ඇතුලේ වෙන හැමදේටම දැන් Motion detection එක on වෙනවා නේ... එ උනාට අපිට ඕනේ දොරෙන් කවුරු හරි එනකොට විතරක් alarm එක වදින්න කියමුකො.. මේකෙන් අපිට පුළුවන් හදන්න කාමරේ දොර හරිය විතරක් select කරන්න... එතකොට දොර සිමාවේ සෙලවීම් විතරයි අපිට දැනුම් දෙන්නේ... තව කොච්චර ලොකු සෙලවීමක් වෙන්න ඕනෙද කියන එකත් අපිට හදාගන්න පුළුවන්... තව මේකේ ftp upload උත් තියෙනවා.. OK පාවිච්චි කරලම බලන්නකෝ..
මෙතනින් download කරගන්න software එක....
මේක වැඩ කරන්න නම් PC එකේ JAVA තියෙන්නත් ඕනේ... එක නැත්තන් මෙතනින් එක Download කරගන්න...
Download 32bit
Download 64bit
Like එකක් Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා...
No comments:
Post a Comment