Wednesday, July 3, 2013

ඔයාලගේ Computer එක Maleද Femaleද බලමුද...?

මේක ඉතින් එච්චර දෙයක් නෙමේ... ජොලියටත් එක්ක හොදයි ඉතින්... පොඩි vbs Script එකක්... NotePad එක Open කරගන්නකෝ ඉස්සල්ලා.... ඊට පස්සේ මෙන්න මේ Code එක Copy කරලා Paste කරගන්න...










Code :

CreateObject("SAPI.SpVoice").Speak"i love you"

දැන් File එක ඔයාලට කැමති නමකින් save කරන්න... හැබැයි මතක ඇතුව අන්තිමට .vbs කියලා තියන්න...
Ex : Computer Gender.vbs




දැන් හරි... file එක Double Click කරලා run කරන්න.... ඔයාට පිරිමි Voice එකක් ඇහුනොත් PC එක Male ගැහැණු Voice එකක් නම් Female.... මොකද බලන් ඉන්නේ කරලම බලන්න..

1 comment: