Monday, August 5, 2013

Virus Guard එක වැඩ කරනවද කියලා Check කරමුද...?

අපි අනිවාරෙන්ම PC එකේ Virus Guard එකක් පාවිච්චි කරනවා නේ... එක එක අය එක එක Virus Guard පාවිච්චි කරනවා නේ... Kaspersky කියයි, Avast කියයි, Avira කියයි... Free දෙන ඒවා නැති ඒවා Key හොයාගෙන පාවිච්චි කරනවා නේ... ඉතින් අපි බලමු Install කරලා තියෙන Virus Guard එක හොදට වැඩ කරනවද කියලා... මෙන්න මෙහෙමයි කොරන්නේ එහෙනම්... 


ඉස්සල්ලම Notepad එක Open කරගන්න.. ඊටපස්සේ මෙන්න මේ Code එක Notepad එකට Paste කරගන්න...

X5O!P%@AP[4\PZX54(P^)7CC)7}$EICAR-STANDARD-ANTIVIRUS-TEST-FILE!$H+H*




Save කරනකොට ELCAR.COM කියලා Save කරන්න මතක ඇතුව....




Save කරනකොටම අල්ලයි Virus Guard එකෙන් ඒ File එක...
අල්ලුවේ නැත්තන් Virus Guard එක මාරු කරගන්න....



එහෙනම් Like එකක් Comment එකක් දාල යන්නකෝ.... 

No comments:

Post a Comment