අද දෙන්න යන්නේ Android Phone පාවිච්චි කරන අයට නියම Software එකක්.. Phone එකේ Touch එක PC එකේ Mouse එක විදියට පාවිච්චි කරන්න පුළුවන් මේකෙන් Bluetooth හරහා.. ඊට අමතව Slideshow Controls වගේම Player Controls පාවිච්චි කරන්න පුළුවන්..
මේක හරහා (KM Player, VLC Media Player, Power DVD, QuickTime Player, Real Player, Rhythm Box, Windows Media Player) වගේ Players Players Control කරන්න පුළුවන්...
මේකෙදී PC එකට Server එක සහ Phone එකට apk එක Download කරගන්න ඕනේ.. පහලින් Download කරගන්න link තියෙනවා....
Mobile Phone එකට Google Play එකට යන්න මෙතනින්..
නැත්තන් Bluetooth Remote PC කියල Search කරන්න...
මේ Software එකේ Paid Version එක තියෙනවා ඕනේ නම් එක Download කරගන්න එකේ Features වැඩි...
PC එකට Server එක මෙතනින් Download කරගන්න....
PC එකේ Bluetooth on වෙලා " Allow Bluetooth Devices to connect to this Computer " කියන එකට Tic එකක් වැටිලා තියෙන්න ඕනේ.. එක තියෙනවා Bluetooth settings වල....
Like එකක් Comment එකක් දාලම යන්න..
Me and my team was in search of a rarely found platform which can help us for our new assignment. We are writers and its been a long time we are in this writing field. So we would appreciate help of this blog.
ReplyDeleteHPE ProLiant ML350 Gen9