ස්මාර්ට් ෆෝන් වැඩි හරියක් තියෙන්නේ දැන් Android මෙහෙයුම් පද්ධතියත් එක්ක.. ඉතින් එකට් අඔනේ වෙන Software ටිකක් දෙන්න හිතුවා.. කට්ටිය වැඩි හරියක් පාවිච්චි කරන YouTube වෙබ් අඩවියේ තියෙන video Mobile එකෙන්ම Download කරගන්න තිබ්බා නම් ලේසි නේද.. මෙන්න එකට බඩුව...
TubeMate මේ Application එකෙන් පුළුවන් ඔය වැඩේ කොරගන්න... එ වගේම Quality එක තෝරාගෙන Download කරගන්නත් පුළුවන්... තව පොඩි පොඩි වැඩකෑලි ටිකකුත් තියෙනවා...
මෙතන කොටලා Download කරගෙනම බලන්න....
එහෙනම් Like එකක් Comment එකක් දාලම යන්න...
No comments:
Post a Comment