Data Cable නැතුව Android Phone එකේ ඔක්කොම ටික Computer එකෙන් බලමු.... Admin Malli 1:21 AM 2 Comments Admin Malli Android Phone එකේ වැඩ ටික computer එකෙන් කරන විදිය තමා දැන් කියල දෙන්න යන්නේ.. Phone එකේ Call ද, Message ද ඕනේ එකක්..