අනික open වෙලා තියෙන Window එකක් ලේසියෙන්ම හංගන්නත් පුළුවන්... මේ Option එකට අමතව ඩෙස්ක් ටොප් එකේ open වෙලා තියෙන Windows වල Preview එකකුත් බලාගන්න පුළුවන් මේ විදියට.. Metro Style එක වගේ නේ ටිකක් විතර..

මේක ඇවිල්ලා Better Desktop කියලා Software කෑල්ලක්.. ඕක install කරද්දී අහයි Private Usage ද නැත්තන් Commercial Usage ද කියලා.. මතක ඇතුව Private Usage එක දාගන්න... හරි එහෙනම් මෙතන කොටලා Download කරගන්නකො....
Better Desktop Tool Download Page
Install කරගත්තට පස්සේ Notification Area එකට Icon එකක් එයි... එකෙන් බලලා Key Board Shortcut දාගන්න තියෙන්නේ එච්චරයි..
EmoticonEmoticon