එවයින් තමා ගේම දෙන්නේ.. ගොඩක් අය ඔය වගේ ඒවානේ Password වලට දාන්නේ... Password එකට දැම්මේ නැතත් අපිට පුළුවන් නේ Forget Password කරලා Security Question එකට උත්තර දෙන්න... මේක සරල ක්‍රමයක් උනාට ගොඩක් දුරට සාර්ථක වෙනවා..
මෙහෙම අනුන්ගේ කුණු අවුස්සන ක්‍රම ගොඩක් තියෙනවා.. සාමානයෙන් අපි දන්නා කෙනෙක්ව නම් Hack කරන්නේ එයාගේ ගොඩක් විස්තර අපි දන්නවා නේ.. නැත්තන් ඉතින් හිමින් හිමින් යාලු කරගෙන විස්තර හොයාගන්න තමා තියෙන්නේ.. ගොඩක් අයගේ විස්තර හොයාගන්න පුළුවන් Recycle Bin එක බැලුවම.. මොකද ගොඩක් අය Shift+Del ගහන්නේ නැ නේ ගොඩක් වෙලාවට.. විශේෂයෙන් Cafe වල වගේ ගොඩක් දුරට ඕක වෙනවා.. මොකද සමහර අය පාවිච්චි කරපු CV වගේ ඒවා Del කරලා යනවා.. එත් Recycle Bin එකෙන් අයින් කරන්නෙ නැ... සමහර අයට Del කරන්නත් අමතකයි.. :D Browser History එකත් ගොඩක් වැදගත් වෙනවා වෙන කෙනෙක් ගැන දැන ගන්න.. අනික Browser key logger පාවිච්චි කරලා Password hack කරන හැටි බලන්න මෙතන කොටන්න.. තව Key loggers ගැන ගොඩක් දේවල් ඉස්සරහට එන Lessons වලින් කියලා දෙන්නම්..
අනික තමා Data Recovery ක්‍රමේ.. Pen drives හම්බෙනවා නේ අපිට යාලුවන්ගෙන් එහෙම අන්න ඒවා recover කලාම අපිට පුළුවන් යාළුවා ගැන මෙච්චර කල් දැන ගෙන හිටපු නැති ගොඩක් විස්තර පවා දැන ගන්න.. Data Recovery ගැන මගේ කලින් Post එකට යන්න මෙතන කොටන්න...
මේ ක්‍රමේ හොදටම පාවිච්චි කරන Hackersලා hack කරන්න ඕනේ පුද්ගලයාව හම්බෙලා හරි Call එකකින් හරි Survey එකක් කරන විදියට අදාල පුද්ගලයට කතා කරලා එයාගේ විස්තර ගන්න එක..
මේ වගේ ක්‍රම පාවිච්චි කරලා තොරතුරු එකතු කරගෙන අනුමාන කිරීමෙන් වෙන්න පුළුවන් Password තියෙන List එකක් හදාගෙන උත්සහ කරලා බලන්න.. මොකද සාමාන්‍ය මිනිස්සු හැම වෙලේම වගේ තමන්ගේ ජිවන රටාවට සම්බන්ද දෙවල් තමා Password වලට යොදාගන්නේ...
හරි Social Engineering කියන ක්‍රමේට hack කරන හැටි දැන් දැනගත්ත නේ.. එකෙන් බේරෙන්න නම් අපිට වැඩිය සම්බන්ද නැති ඒවා Password වලට දාන්න.. Password එකක් දානකොට Symbols පාවිච්චි කරන්න, අකුරු, ඉලක්කම් ඔක්කොම තියෙන එකක් දාන්න.. එහෙම එකක් මතක තියාගන්න අමාරු නම් ටිකක් දිග password එකක් දාන්න.. එහෙම දාන්න කියන්නේ ඇයි කියල ඉස්සරහ lessons වලදී දැනගන්න හම්බවේවි....
එහෙනම් මේ Lesson එකෙන් ඔයාල මොන හරි දෙයක් ගත්ත නම්, Like එකක් Comment එකක් දාලම යන්න...
EmoticonEmoticon