හරි එහෙනම් Download කරගෙනම බලන්නකෝ...
මෙතන කොටලා Download කරගන්න Software එක...
ඊට පස්සේ install කරගෙන වැඩ කරන්න පුළුවන්... වැඩි හොදටත් එක්ක Key එකකුත් තියෙනවා එහෙනම්..
------------------------------------------------------------------------
LVUWAASAAAw+rC28xqUEja7DowVzMbZBUkVij+pW5lCOmynWrNYyPxcy87BuKqIu
D91Cy+K2iYy1579gnRrS/mTFkqoStcSeqEOzvdYWD91v2Iwc82HkjX8T7Vl1Wv5g
homCnlytx/iNF7lavbtd68jdKCGuRgjdHESsqoSE2Vry9E/hZent6ZKZx3TdFKlq
vOkydZsyyF0kb2TDmGJSs5KPDYjRcUHqE9fLvSvj6SnwMNhm1qVTdJuWx9/tM4OE
S9Esp32yr9VMYvUdgXFBVFFtF5XU2O3C2Fu/qAqm9K2U9vfXZhd4Nbeb5u442lZs
8SMYEkTLa1wqpkhz9jvDxGfsnQrfdYtz50V72uiez0/M1HGqZeRE+7PIt0iBod/U
pBUAzK7HO6Ig8TGG6xIG33cRM/WXlSLB
------------------------------------------------------------------------
Install කරගත්තට පස්සේ වැඩේ මෙහෙමයි... Copy හරි Move හරි කරන්න ඕනේ File එක Right Click කලාම එන Menu එකෙන් Tera Copy කියන එක Click කරන්න..
ඊටපස්සේ Pic එකේ පෙන්නලා තියෙන විදියට 1. කියලා පෙන්නලා තියෙන තැනින් Copy කරනවද Move කරනවද කියන එක තෝරලා 2. කියලා තියෙන තැනින් Browse කියන එක Click කරලා Copy හරි Move හරි කරන්න ඕනේ තැන දෙන්න..
එච්චරයි.. ඊට පස්සේ බලන් ඉන්න.. බය වෙන්න එපා වැඩි වෙලා බලන් ඉන්න වෙන්නේ නැ Copy වෙන Speed එක කලින්ට වඩා වැඩි වෙලා තියේවි...
එහෙනම් Like එකක් Comment එකක් දාලම යන්න...
EmoticonEmoticon