යන්නකෝ මෙතන කොටලා මෙන්න මේ Site එකට....
www.clippingmagic.com
ගිහාම එන්නේ මේ වගේ Page එකක්... පෙන්න ල තියෙන විදියට Drag and Drop කරලා හරි Browse කරලා හරි අවශ්‍ය Photo එක Upload කරගන්න...
Upload උනාට පස්සේ මේ විදියට පෙනෙයි.. දැන් උඩ තියෙන ටූල්ස් ටිකෙන් තමා වැඩේ කොරන්නේ...
මේ Pic එකේ පෙන්නලා තියෙන විදියට රතුපාට minus ලකුනක් තියෙන එකෙන් අදාළ පින්තුරයේ අනවශ්‍ය කොටස් select කරන්නන... කොලපාට plus ලකුණක් තියෙන එකෙන් අවශ්‍ය කොටස් select කරන්න...
මේකන් පුළුවන් Brush එකේ Size එක අඩු වැඩි කරගන්න....
ආසන්න වශයෙන් Select කලාම ඇති මේ විදියට.... Result Preview එකෙන් බලල උවමනා ටික ඉතුරු කරන් අනවශ්‍ය ඒවාඅයින් කරගන්න...
දැන් වැඩේ ගොඩ... Download එක Click කරලා Photo එක Download කරගන්න... PNG File එක Down වෙයි.. background එක Transparent නේ දැන්... ඕනේ Background එකක් පිටිපස්සට දාගන්න.....
වැඩේ නියමයි නේ... එහෙනම් Like එකක් comment එකක් දාලම යන්න..
1 comments:
Write commentsHey Very Nice Blog!!! Thanks For Sharing!!!!
ReplyEmoticonEmoticon