හරි එහෙනම් වැඩේ කොරන්නේ මෙහෙමයි.. ඉස්සල්ලම මෙතන කොටලා ගිහින් tampermonkey එක Install කරගන්නකො මේ විදියට...
පෙන්නලා තියෙන විදියට Add to Chrome කරලා Add කරගන්නකො...
ඊටපස්සේ මේ වගේ Button එකක් එයි.. අන්න එක Click කොරලා Add a new Script කියන එක Click කරන්න...
ඊළගට එන window එකේ පෙන්නලා තියෙන ටික අයින් කරලා දීලා තියෙන Notepad එකේ තියෙන ඔක්කොම ටික Copy කරලා මෙතනට Paste කරන්න..
Script එක ගන්න මෙතන කොටන්න...
දැන් පෙන්නලා තියෙන විදියට Save කරන්න..
වැඩේ ඉවරයි.. දැන් ඔයාලට Friendsලා add කරන්න ඕනේ Group එකට යන්න.. මේ වගේ Button එකක් ඇවිල්ල තියෙනවා පෙනේවි..
ඇවිල්ල නැත්තන් page එක reload කරලා බලන්න.. හරිනේ..
එහෙනම් Like එකක් Comment එකක් දාලම යන්න...
EmoticonEmoticon