ගොඩක් අයට Internet Surf කරනකොට වැඩියෙන්ම ඕනේ වෙන එක තමා Dictionary එක.. නැත්තන් ඉතින් Madura dic එකේ පිහිට තමා.. අද දෙන්න යන්නේ කෙලින්ම browser එකට extension එකක්.. මේකේ තියෙන විශේෂත්වය තමා Mouse එක වචනේ උඩින් තිබ්බ ගමන් තේරුම බලාගන්න පුළුවන් එක.. select කර කර Copy කර කර කරදර වෙන්න ඕනේ නැනේ...
මේක ගැන ගොඩක් අය දන්නවත් ඇති.. නොදන්න අය දැන් දැන ගත්ත නේ... එහෙනම් පාවිච්චි කරලම බලන්න...
මේක ගැන ගොඩක් අය දන්නවත් ඇති.. නොදන්න අය දැන් දැන ගත්ත නේ... එහෙනම් පාවිච්චි කරලම බලන්න...
Google Chrome කස්ටිය මෙතනින් Download කරගන්න..
ඕක add වෙන එකක් නැ.. මොකද Chrome Store එකෙන් විතරනේ Extension Add කරගන්න පුළුවන්.. එක නිසා එක Download කරගත්ත Extension Window එක (lktips.crx කියලා ඇති Downloads Folder එකේ) Chrome එකේ Extension එක (chrome://chrome/extensions/) Open කරගෙන එකට Drag and Drop කරන්න... දැන් හරි...
Firefox කස්ටිය මෙතනින් Download කරගන්න.. එකත් Download කරලා Firefox එක උඩට Drag and Drop කරන්න... වැඩේ හරි නේ එහෙනම්...
Like එකක් Comment එකක් දාලම යන්න...
EmoticonEmoticon