Speed Limit නැතුව Torrent Direct Download කරමු...

3:56 AM
Film එකක් Down කරගන්න ඕනේ උන ගමන් අපි හොයන්නේ Torrent එකක් නේ.. එ විතරක් ද අරව මේවා Software කෑලි ඕනේ උනාමත් පටස් ගාල මතක් වෙන්නේ torrent නේ.. ඉතින් torrent speed මදි අයත් ඉන්නවනේ.. කොහොමහරි දැන් ඉතින් torrent download කරන්න වැඩිය දගලන්න ඕනේ නැ.. Torrent Direct Download කරන්න පුළුවන් ක්‍රමයක් මන් කලිනුත් කියලා තියෙනවා..
එක බලන්න ඕනේ නම් මෙතන කොටන්න.. හැබැයි එකේ speed ලිමිට් එකක් තියෙනවා.. මේකේ එහෙම අවුලක් නැ ඔන්න... මේකට ඕනේ කරන්නේ Torrent එකේ Hash එක හරි torrent File එක Download කරගන්න link එක හරි විතරයි... 


එක දුන්න ගමන් අපේ Torrent එක ඒ Server එකට Down වෙන්න ගන්නවා.. එක වෙලා ඉවර වෙච්ච ගමන් අපිට පුළුවන් Direct Download කරන්න පටන් ගන්න...



මෙතන කොටලා Site එකට යන්නකෝ එහෙනම්... (https://btcloud.io/)




ගියාට පස්සේ Download කරනකොට Log in වෙන්න කියයි.. Facebook හරි Google හරි Account එකක් පාවිච්චි කරලා එකට ලේසියෙන්ම Log වෙන්න පුළුවන්... 
වැඩ කරන හැටි තව දැනගන්න ඕනේ නම් මෙතනින් යන්න.. 
හරි එහෙනම් වැඩේ ගොඩ.. Like එකක් Comment එකක් දාලම යන්න..

Share this

Amila Thisura is a tech geek who's been writing about everything technology-related for years. When he's not writing about gadgets and software, he's probably using them in his spare time.

Related Posts

EmoticonEmoticon

:)
:(
=(
^_^
:D
=D
=)D
|o|
@@,
;)
:-bd
:-d
:p
:ng