Android Mobile එකේ Camera එක Wireless Security Cam එකක් කරමු...

8:13 AM
Phone එකේ Cam එක PC එකට WiFi  හරහා සම්බන්ද කර ගන්න පුළුවන් නම් පට්ට නේ.. ඊට අමතරව zoom කරන්න Flasher එක on කරන්න වගේ දේවලුත් මේක හරහා කරගන්න පුළුවන්.. තව Audio එකත් අරගන්න පුළුවන්.. එ මදැයි නේ..  මේකට ඕනේ WiFi network එකක් තමා..  WiFi Network එකක් නැත්නං Mobile එකේ WiFi වලින් WiFi Hotspot එකක් හදලා එකට PC එක Connect කරගන්න..
වැඩේ ඉවරයි නේ..  දැන් පටන් ගමු වැඩේ.. Play store එකෙන් IP Camera කියන App එක Phone එකට Download කරගන්න..
මෙතනින් ගිහින් download කරගන්න.. නැත්තන් Play Store එකේ IP Camera කියල search කරන්න....


ඊට පස්සේ එක ඔපෙන් කරගත්තම තියෙන List එකෙන් ඕනේ විදිහට camera settings හදලා Start Server කියලා යටම තියෙන එක Click කරන්න... වැඩේ හරි..


දැන් PC එකෙන් Browser එක open කරගෙන Pic එකේ පෙන්නලා තියෙන තැන Mobile එකේ තියෙන URL  එක type කරන්න.. 


දැන් මෙන්න මේ pic එකේ පෙන්නලා තියෙන විදිහට Use Browser Built-in viewer කියන එක click කරන්න.. එක නැත්තන් ඔයාලට ඕන වෙන Option එකක් හරි තෝරාගන්න... 


දැන් ඉතින් බලන් ඉන්න තියෙන්නේ.. අහ්හ්... බලන්න විතරක් නෙමේ අහන්නත් පුළුවන්.. 
වැඩේ හොදයි නම් Like එකක් Comment එකක් දාලම යන්න....

Share this

Amila Thisura is a tech geek who's been writing about everything technology-related for years. When he's not writing about gadgets and software, he's probably using them in his spare time.

Related Posts

1 comments:

Write comments

EmoticonEmoticon

:)
:(
=(
^_^
:D
=D
=)D
|o|
@@,
;)
:-bd
:-d
:p
:ng