මේ software එකෙන් පුළුවන් cam එකෙන් පෙන හරියෙනුත් කොටසක විතරක් සෙලවීමක් උනොත් දැනුම් දෙන විදියට හදන්න... උදාහරණයක් විදියට අපි කාමරයක් සම්පුර්ණයෙන් පෙන විදියට webcam එක සෙට් කළා කියමුකෝ... කාමරේ ඇතුලේ වෙන හැමදේටම දැන් Motion detection එක on වෙනවා නේ... එ උනාට අපිට ඕනේ දොරෙන් කවුරු හරි එනකොට විතරක් alarm එක වදින්න කියමුකො.. මේකෙන් අපිට පුළුවන් හදන්න කාමරේ දොර හරිය විතරක් select කරන්න... එතකොට දොර සිමාවේ සෙලවීම් විතරයි අපිට දැනුම් දෙන්නේ... තව කොච්චර ලොකු සෙලවීමක් වෙන්න ඕනෙද කියන එකත් අපිට හදාගන්න පුළුවන්... තව මේකේ ftp upload උත් තියෙනවා.. OK පාවිච්චි කරලම බලන්නකෝ..
මෙතනින් download කරගන්න software එක....
මේක වැඩ කරන්න නම් PC එකේ JAVA තියෙන්නත් ඕනේ... එක නැත්තන් මෙතනින් එක Download කරගන්න...
Download 32bit
Download 64bit
Like එකක් Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා...
EmoticonEmoticon