IP එක මාරු කොරන් රට වෙනස් කරමුද...?

11:56 PM
අපේ ගෙදරට address එකක් තියෙනවා වගේ තමා PC එකටත් address එකක් තියෙනවා... එකට තමා IP Address එක කියන්නේ... ඕක මාරු කරගත්තම ඉතින් අපි ලංකාවේ නෙමේ.. අපි කවුද කියලත් හොයන්න අමාරුයි නේ.. ලංකාවේ අපිට ඉතින් Internet එකේ එක එක ඒවා Block කොරල නේ තියෙන්නේ.. අනික ඉතින් හැමදාම google.lk එක දැකල ඇති වෙලත් ඇති... අපි ඉතින් .co.uk, .nl, .ca වගේ ඒවායින් ගිහින් බලමු... අනික මේකෙන් අපි කවුද කියල හොයන්නත් බැරි වෙනවා නේ...
  Internet එකේදී සුපිරියටම Anonymous වෙන්නේ කොහොමද කියලා මන් කලින් post එකකදී කිව්වා.. එක කියෙව්වේ නැත්තන් මෙතනින් ගිහින් එකත් බලලාම ඉන්න... එකත් එක්ක බලද්දී නම් මේක සෙල්ලම් බඩුවක් වගේ... එ උනාට මේකෙත් ප්‍රයෝජන තියෙනවා.. පොඩි පොඩි ගේම් දෙන්න මේක හොදයි... Free එකක් තමා මේක...එහෙනම් මෙතනින් ගිහින් Download කරගන්නකො... මේකේ නම ඇවිල්ල SafeIP ...Install කරගෙන මේකේ පෙන්නල තියෙන තැන තියෙන ඕනේ Location එකක් Double Click කරන්න ඉතින් පස්සේ ඔයා එතන ඇති.... 





ඔය කොහෙද ඉන්නේ බලන්න මෙතනට යන්න.. හරි නේ එහෙනම් Like එකක් Comment එකක් දාලම යන්න....

Share this

Amila Thisura is a tech geek who's been writing about everything technology-related for years. When he's not writing about gadgets and software, he's probably using them in his spare time.

Related Posts

EmoticonEmoticon

:)
:(
=(
^_^
:D
=D
=)D
|o|
@@,
;)
:-bd
:-d
:p
:ng