Dongle එකෙන් Calls, Video Calls, USSD, SMS, MMS, GPS පාවිච්චි කරමුද..?

7:02 AM
Dongle එකේ එන software එකෙන් අපිට Video calls, USSD එහෙම පාවිච්චි කරන්න බැනේ... මේකෙන් නම් පුළුවන්.. මේක මේ මට හම්බුනේ Net එකේ කැරකි කැරකි ඉන්නකොට... මේක ඇවිල්ලා Firmware Updater එකක්.. Dongle එක computer එකට connect කරලා මේක Run කොරන්න විතරයි තියෙන්නේ... Lock Dongle එකක් නම් Unlock වෙලත් යයි..

මේකට අමතරව ඕනේ Dongle එකක් Unlock කරන විදිය ගැනත් ඉස්සරහට කියල දෙන්නම් කෝ....


මේක සුපිරියටම වැඩ කරනවා huawei e153, e173 Dongle වලට...
එහෙනම් මෙතනින් Download කරගන්නකො....





ඊට අමතරව huawei E156, E155, E1550, EG162G, E1552, E156G, E160, E160G,  E161,  E166,  E169,  E169G,  E170,  E172, E176, E1762,  E180,  E182E,  E196,  E226,  E270,  E271,  E272,  E51,  E612,  E618,  E620,  E630,  E630+,  E660,  E660A,  E800,  E870,  E880,  EG162,  E880,  EG602,  EG602G,  K2540,  K3515,  K3520,  K3565,  K3520,  K3565 වලටත් වැඩ.. 
එහෙනම් අපි ගියා... 

Like එකක් comment එකක් දාල යන්න අමතක කරන්න එපා.. 

Share this

Amila Thisura is a tech geek who's been writing about everything technology-related for years. When he's not writing about gadgets and software, he's probably using them in his spare time.

Related Posts

EmoticonEmoticon

:)
:(
=(
^_^
:D
=D
=)D
|o|
@@,
;)
:-bd
:-d
:p
:ng