ඕනේ කරන File එකක් Delete උනාද..?

6:56 AM

වැරදිලා හදිස්සියට Shift + Delete ගහලා File එකකට Sorry උනාද.? මෙන්න උත්තරේ... Delete කලාට files delete  වෙන්නේ නැ කියල ගොඩක් අය දන්නව ඇති නේ.. දන්නේ නැත්තන් දැන් දැනගන්න... Delete කරපු ඕනේ ෆිලේ එකක් ආයේ ගන්න පුළුවන් ගොඩක් වෙලාවට... සමහර වෙලාවට බැ ඒ File එක Over Write වෙලා නම් හරි ඩිස්ක් එක Damage වෙලානම් හරි නැත්තන් තමා පුළුවන්... මෙන්න එකට පොඩි Gadget දෙකක්.... දෙකෙන් කැමති එකක් අරගන්න... දෙකම නියමයි... දෙකම 4MB වලටත් වැඩ අඩු උනාට ගින්දර වගේ තමා... 













මෙන්න මෙතනින් ගන්නකො Recuva එක.... 
මෙන්න මෙතනින් ගන්න ICare Data Recovery එක......

Install කරගෙන බලන්නකෝ.. පොඩි Simple වැඩක්... අහ් Recuva එකෙන් Recover  කරන කොට Deep Scan  කියන තැන ටික් කරන්න අමතක කරන්න එපා.. 

Recover වෙලා මෙච්චර කල් Del කරපු files  ටික පෙන්නන කොට බය වෙන්න නම් එපා... යාලුවෙක්ගෙ Pen Drive එකක් එහෙම හම්බුනාම Recover කරලා බලන්නකෝ ජෝලියටත් එක්ක...
Like  එකක් Comment එකක් දාල යන්න අමතක කරන්න එපා....

Share this

Amila Thisura is a tech geek who's been writing about everything technology-related for years. When he's not writing about gadgets and software, he's probably using them in his spare time.

Related Posts

EmoticonEmoticon

:)
:(
=(
^_^
:D
=D
=)D
|o|
@@,
;)
:-bd
:-d
:p
:ng