Windows 7 GodMode එක Open කරගමුද...?

7:35 PM
Windows OS වල තියෙන GodMode කියන එක enable කොරන්නේ  කියල තම දැන් කියල දෙන්න යන්නේ.. මේක වැඩ කරන්නේ windows vista, windows 7, windows 8 32bit ඒවට විතරයි හරිය.. දැන් අපි වැඩේට බහිමු..
මෙච්චරයි කොරන්න තියෙන්නේ desktop එක Right click කරලා New folder එකක් හදාගන්න Folder එකේ නමට මෙන්න මේක දෙන්න... 

GodMode.{ED7BA470-8E54-465E-825C-99712043E01C}

පල්ලෙහා දාල තියෙන Pics බලලා වැඩේ කරගන්න...









වැඩේ ගොඩ.. open කරලම බලන්නකෝ.....
Like එකක් Comment එකක් දාල යන්න අමතක කරන්න එපා..

Share this

Amila Thisura is a tech geek who's been writing about everything technology-related for years. When he's not writing about gadgets and software, he's probably using them in his spare time.

Related Posts

EmoticonEmoticon

:)
:(
=(
^_^
:D
=D
=)D
|o|
@@,
;)
:-bd
:-d
:p
:ng