Photo එකක් ඇතුලේ Files හංගමුද Software එකක් නැතුව....?

10:16 AM
කාගේ කාගේත් computers වල හංගලා තියන්න ඕනේ ඒවා තියෙනවා නේ ඉතින්.. Password දාලා Protect කලාට file එක හරි Folder එක හරි පේනවා නේ... Hide කලත් එලියට ගන්න පුළුවන් නේ... ඉතින් අපි කවූරුත් හිතන්නනේ නැති වැඩක් කොරමු.. Open කරන්න පුළුවන් Edit කරන්න පුළුවන් සාමාන්‍ය Image එකක් ඇතුලේ Files ඇති කියලා කවුද හිතන්නේ නේද...
මේක කොරන්නේ CMD එකෙන්... වැඩි කතා ඕනේ නැනේ Software එකක් නැතුව files ආයේ හොයන්න බැරි වෙන්න හංගන්නේ මෙන්න මෙහෙමයි... වැඩේ කොරගන්න හැටි pics එක්කම දාලා තියෙනවා ඔන්න..

හංගන්න ඕනේ Files එක Folder එකකට දාලා Zip කරගන්නකො ඉස්සල්ල... මගේ ඒ Zip file එක තමා AZ.zip කියන්නේ... හංගන්න යන්නේ Sample.jpg කියන pic එක ඇතුලේ.... මගේ ඕව ටික තියෙන්නේ D drive එකේ AZone කියන Folder එක අතුලේ.... ඔක්කොම ටික එක Folder එකකම තිය ගන්න හරිය...  මන් වැඩේ කොරන්නේ මන් දාල තියෙන file names වලින්... ඕගොල්ලෝ එක වෙනුවට ඔයාලගේ file names දාගන්න.... 





ඊට පස්සේ CMD එක ඔපෙන් කරගන්න... 

Start >> All Programs >> Accessories >> Command Prompt 

නැත්තන් 
Windows logo key + R ගැහුවම එන Run එකේ cmd කියල type කොරල Enter කොරන්න...
ඊට පස්සේ එකෙන් අපේ හංගන්න ඕනේ files තියෙන තැනට යන්නකෝ.... මේ විදියට...



නැත්තන් ඕව ටික දාල තියෙන Folder එක උඩ Shift key එකත් එක්ක Right click කලාම එන menu එකෙන් Open command window here එකට කොටන්න...




හරිනේ... 
ඊට පස්සේ 
මෙන්න මෙහෙම command එක කොටන්න.... අයෙත් කියනවා..  මන් වැඩේ කොරන්නේ මන් දාල තියෙන file names වලින්... ඕගොල්ලෝ එක වෙනුවට ඔයාලගේ file names දාගන්න.... 
Code:

copy/b Sample.jpg + Az.zip Complete.jpg

ඔකේ Complete.jpg කියන්නනේ අන්තිමට අපේ Files හැංගිලා එන්න ඕනේ pic එකේ නම හරිය....



දැන් Enter කොරන්නකෝ.... Complete කියලා pic එකක් ඇති... හරි නේ.......



Original Pic එකට වඩා අපි වැඩේ කොලාට පස්සේ හැදෙන Pic එකේ Size එක වැඩි වෙලා පෙනෙයි... 






හැංගුව නේ දැන්... එලියට ගන්නත් කියල දෙන්න එපැයි... එක හරි simple... 7zip, Winrar වගේ software එකකින් file එක ලගට යන්නකෝ.. එතකොට එක ඇතුලට යන්න පුළුවන් කියල පෙනෙයි ඔයාලට.. ඊට පස්සේ ඕනේ තැනකට Extract කරගන්නකො... 




7zip එක නම් Free නේ.. එකත් ඕනේ අය ඉන්නවා නම් 

32bit කට්ටිය මෙතනින් ගන්න...
64bit කට්ටිය මෙතනින් ගන්න...
වැඩේ ගොඩ නේ... එහෙනම් ඉතින් like එකක් comment එකක් දාල යන්න අමතක කරන්න එපා... 


Share this

Amila Thisura is a tech geek who's been writing about everything technology-related for years. When he's not writing about gadgets and software, he's probably using them in his spare time.

Related Posts

2 comments

Write comments
June 14, 2013 at 10:35 AM delete

https://www.facebook.com/djsofts.hideme
me thiyenne mama hadapu software ekak..

Steps 4kin Simply Hide karanna Puluwan..!
100% LAnkan!

Reply
avatar

EmoticonEmoticon

:)
:(
=(
^_^
:D
=D
=)D
|o|
@@,
;)
:-bd
:-d
:p
:ng