Showing posts with label Other. Show all posts
Showing posts with label Other. Show all posts
Files Copy වෙන Speed එක වැඩි කරමු....

Files Copy වෙන Speed එක වැඩි කරමු....

7:17 AM Add Comment
ලොකු Files Copy හරි Move හරි කරනකොට එපා වෙනවා නේද..? හෙන වෙලා යනවා නේ... අර Bar එක පිරෙනකන් බලන් ඉදලා ඇති වෙනවා නේ.. විශේෂයෙන් Pen එකකට එහෙම Copy කරද්දී... Films, Software, Games වගේ ලොකු Files... මෙන්න එකට විසදුමක්... මේ Software එකට නම් කවුරුත් ලොකු නැ ඔන්න... :D මේකෙන් Files Transfer වෙන වේගය වැඩි කරනවා...

Dongle එකෙන් Calls, Video Calls, USSD, SMS, MMS, GPS පාවිච්චි කරමුද..?

7:02 AM Add Comment
Dongle එකේ එන software එකෙන් අපිට Video calls, USSD එහෙම පාවිච්චි කරන්න බැනේ... මේකෙන් නම් පුළුවන්.. මේක මේ මට හම්බුනේ Net එකේ කැරකි කැරකි ඉන්නකොට... මේක ඇවිල්ලා Firmware Updater එකක්.. Dongle එක computer එකට connect කරලා මේක Run කොරන්න විතරයි තියෙන්නේ... Lock Dongle එකක් නම් Unlock වෙලත් යයි..

ගින්දර වගේ Facebook Tips 5ක්....

11:58 PM Add Comment
මේ කාලේ ළමයින්ට කන්ඩ නැතත් facebook යන්න එපයි... ඉතින් fb එකේදී අපිට ඕනේ වෙන tips ටිකක් කියල දෙන්නයි යන්නේ ඔං... cover pics එක එක විදියට දාන්නයි... fb chat codes ගැනයි කට්ටිය උනන්දුයි වගේ කියල හිතුන.. 

Photo එකක් ඇතුලේ Files හංගමුද Software එකක් නැතුව....?

10:16 AM 2 Comments
කාගේ කාගේත් computers වල හංගලා තියන්න ඕනේ ඒවා තියෙනවා නේ ඉතින්.. Password දාලා Protect කලාට file එක හරි Folder එක හරි පේනවා නේ... Hide කලත් එලියට ගන්න පුළුවන් නේ... ඉතින් අපි කවූරුත් හිතන්නනේ නැති වැඩක් කොරමු.. Open කරන්න පුළුවන් Edit කරන්න පුළුවන් සාමාන්‍ය Image එකක් ඇතුලේ Files ඇති කියලා කවුද හිතන්නේ නේද...

අපිම ගෙදර 3D Plan එක හදාගමුද...?

10:09 PM Add Comment

හදන්න යන ගෙවල් වල 3D plan අදින එකත් දැන් style එකක් වෙලානේ තියෙන්නේ... 3D plan එක ගහගත්තම ගෙදර ඇතුල එහෙම හොදට බලන්න පුළුවන් නේ හරියට ඇත්තට හැදුව වගේම.... ගෙදර හොද නරක එහෙමත් පේනවා නේ.. එ උනාට ඉතින් ගෙදරක 3D plan එකක් අදින්න හොද ගානකුත් යනවා... මෙන්න එකට පොඩි gadget එකක්... මේක හරිම simple software එකක්... පරිගණකයක් ගෙන සාමාන්‍ය දෙනුමක් තියෙන කෙනෙක් ට මේකෙන් වැඩේ කොරගන්න පුළුවන් අවුලක් නැතුව.. drag & drop වගේ තියෙන්නේ...