Showing posts with label Wndows 7. Show all posts
Showing posts with label Wndows 7. Show all posts

එක Monitor එකේ Desktop 4 ක් හදාගමු...

12:12 AM Add Comment
Windows වලට Theme අරව මේවා add කරලා ඇති වෙලාද..? Desktop එකක් වෙනුවට 4ක් තිබ්බොත් කොහොමද.. නියමයි නේ... එතකොට එක එක Windows open කරගන්න පුළුවන් එක එක desktop වලින්... පොඩි ගතියක් තියෙනව නේ..

Android Phone එක Wireless Mouse එකක් කරමුද...?

10:39 PM 1 Comment
අද දෙන්න යන්නේ Android Phone පාවිච්චි කරන අයට නියම Software එකක්.. Phone එකේ Touch එක PC එකේ Mouse එක විදියට පාවිච්චි කරන්න පුළුවන් මේකෙන් Bluetooth හරහා.. ඊට අමතව Slideshow Controls වගේම Player Controls පාවිච්චි කරන්න පුළුවන්..

PC එක Lock කරලා යතුර සාක්කුවේ දාගමුද...?

9:56 PM Add Comment

අද දෙන්න යන්නේ PC එක Lock කරන්න පුළුවන් Software කැල්ලක්.. මේකෙන් පුළුවන් Pen Drive එක පාවිච්චි කරලා PC එක lock කරන්න... ඉතින් PC එක lock කලාම යතුර වෙන්නේ Pen Drive එක... නියමයි නේ... Pen Drive ගහලා PC එක ON කරගන්න තියෙන්නේ.. හැබැයි යතුර දාලා කරකවන පුරුද්දට pen එක ගහලා කරකවන්න යන්න නම් එපා... :-D එ වගේම Pen Drive එක ගලවපු ගමන් PC එක Lock වෙනවා...

PC එක ඇතුලේ තව PC එකක් හදමු....

10:52 PM Add Comment
කලින් මන් SandBox කියලා software එකක් දුන්නා නේ.. අන්න එකේදී මන් කිව්වා Virtual PC ගැන.. ගොඩක් අය එක ගැන දන්නේ නැ කියලා කිව්ව නිසා Virtual PC ගැන Post එකක් දාන්න හිතුවා... එක කියවපු නැති අය ඉන්නවා නම් මෙතනින් යන්න... අපිට පුළුවන් අපේ Computer එක ඇතුලේ තව Computer එකක් හදන්න.. එකට අපිට වෙනම Software එකක් පාවිච්චි කරන්න වෙනවා..

My Computer එකට Chrome එකේ වගේ Tab Navigation System එකක්...

7:02 AM Add Comment
Google Chrome එක තමා මේ දවස්වල ජනප්‍රියම Web Browser එක... එකේ tabs තියෙන විදිය සහ ඒවා භාවිතා කිරීමට තියෙන පහසුව නිසා මේක ගොඩක් ජනප්‍රිය වෙලා තියෙනවා... ආසද ඒ වගේ tabs My Computer එකෙත් තිබ්බා නම්.. වැඩ කරන්නත් ලේසි නේ.. පොඩි ගතියකුත් තියෙනවා... මේකෙන් කරන්නේ Windows Explorer එක Chrome වගේ කරන එක...

Shortcut Virus එක අයින් කරගන්නේ මෙන්න මෙහෙමයි..

3:59 AM Add Comment
ඇත්තම කිව්වොත් මම මේ POST එක දානේ ඔය Virus එක තියෙන Pen සුද්ද කරලම මට එපා වෙලා නිසා.. අසවේ බැනේ ඔක්කොම folders ටික අයින් වෙලා Shortcut ඉතුරු වෙලා තියෙනකොට.. :P ඒ Virus එකෙන් Files වලට නම් බලපෑමක් නැ මන් දන්න විදියට නම් Folders නම් Hide කරලා ඒවාට Shortcut එකක් වැටෙනවා.. ඒ උනාට Shortcut එක Click කලොත් execute වෙන්නේ Virus එක...