එහෙනම් වැඩි කතා ඕන නැ.. මෙතන කොටලා Download කරගන්නකෝ...
Install කරගෙන ඕනේ නම් restart එකකුත් දීල My Computer එකට ගිහින් බලන්නකෝ...
මෙකෙදි Google Chrome එකේ වගේම Ctrl + T key Press කරලා අලුත් Tab එකක් Open කරගන්නත් Ctrl + W Press කරලා Open කරලා තියෙන Tab එකක් Close කරන්නත් පුළුවන්.. Tab අතර මාරු වෙන්න පුළුවන් Ctrl + Tab Press කරලා Chrome වගේම තමා... Bookmarks පාවිච්චි කරන්නත් පුළුවන්..
එහෙනම් Like එකක් Comment එකක් දාලම යන්න...
EmoticonEmoticon