PC එක ඇතුලේ තව PC එකක් හදමු....

10:52 PM
කලින් මන් SandBox කියලා software එකක් දුන්නා නේ.. අන්න එකේදී මන් කිව්වා Virtual PC ගැන.. ගොඩක් අය එක ගැන දන්නේ නැ කියලා කිව්ව නිසා Virtual PC ගැන Post එකක් දාන්න හිතුවා... එක කියවපු නැති අය ඉන්නවා නම් මෙතනින් යන්න... අපිට පුළුවන් අපේ Computer එක ඇතුලේ තව Computer එකක් හදන්න.. එකට අපිට වෙනම Software එකක් පාවිච්චි කරන්න වෙනවා..
අනික අපි Computer එක ඇතුලේ හදන Computer එකට අපේ තියෙන Hardware වලින් කොටස් වෙන් කරන්න වෙනවා... උදාහරණයක් විදියට ඔයාලගේ PC එකේ RAM එක 1GB නම් ඇතුලේ හදන එකට දෙන්න වෙන්නේ 512 වගේ... Hard Disk එකෙනුත් කොටසක් වෙන් කරන්න වෙනවා... තේරෙනව නේ අපි ඇතුලේ හදන PC එක දැනට තියෙන PC එකේ Performance වලට වඩා අඩුයි... හරි අපිට මේ වැඩේ කොරගන්න හොද software දෙකක් තියෙනවා... 
1. VMware 

2.Virtual Box  


මන් දැන් කතාකරන්නේ Virtual Box කියන software එක ගැන...
Software එක Install කරගත්තට පස්සේ එක Open කරගන්න....
ඊළගට එන මේ වගේ Window එකෙන් New කියන එක තෝරන්න..



ඊට පස්සේ එන Step වලින් Virtual PC එකට නමක් දීලා තව RAM එකේ Size එක හදන්න Hard එකේ size එක හදන්න වගේ ඒවා තමා එන්නේ... 




ඒවා හදල ඉවර උනාම අන්තිමට මේ වගේ Window එකක් එයි.. එකෙන් settings තෝරලා යන්න Storage වලට එකේ Empty කියන එක තෝරලා පෙන්නලා තියෙන තැනින් දාන්න යන Operating System එකේ ISO එකක් හරි OS එකේ CD එක තියන අදාල Drive එක හරි තොරන්න... ඊළගට OK කරන්න....




දැන් ඉතින් Start කරන්න තමා තියෙන්නේ... 



පලවෙනි පාර Normal PC එක Boot කරන විදියටම Boot කරන්න වැඩේ ඉවරයි... OS දෙකක් එක පාර දුවවන්න වගේම තව ප්‍රයෝජන තියෙනවා ඕකෙන්...





හරි එහෙනම්... 
Virtual Box එක Download කර ගන්න මෙතනින්...
VMware එක ඕනේ අය ඉන්නවා නම් මෙතන කොටන්න....
Like එකක් Comment එකක් දාලම යන්න...

Share this

Amila Thisura is a tech geek who's been writing about everything technology-related for years. When he's not writing about gadgets and software, he's probably using them in his spare time.

Related Posts

EmoticonEmoticon

:)
:(
=(
^_^
:D
=D
=)D
|o|
@@,
;)
:-bd
:-d
:p
:ng