අද දෙන්න යන්නේ PC එක Lock කරන්න පුළුවන් Software කැල්ලක්.. මේකෙන් පුළුවන් Pen Drive එක පාවිච්චි කරලා PC එක lock කරන්න... ඉතින් PC එක lock කලාම යතුර වෙන්නේ Pen Drive එක... නියමයි නේ... Pen Drive ගහලා PC එක ON කරගන්න තියෙන්නේ.. හැබැයි යතුර දාලා කරකවන පුරුද්දට pen එක ගහලා කරකවන්න යන්න නම් එපා... :-D එ වගේම Pen Drive එක ගලවපු ගමන් PC එක Lock වෙනවා... ඉතින් Pen එක ඕනෙමයි machine එකේ වැඩ කරන්න නම්...
මෙතනින් Download කරගන්නකො Software එක...
ඕක වැඩ කොරන්න .Net framework 4.0 ඕනේ.. එක නැත්තන් මෙතන කොටලා එකත් Download කරගන්නකො...
Install කරගත්තට පස්සේ මෙහෙම එකක් එයි.. යතුර කරගන්න ඕනේ pen එක plug කරන්නකෝ PC එකට...
ඒක OK කලාම එන වින්ඩොව් එකෙන් Password එකක් දීල Drive එක Choose කරන්න..
ඊළගට create key එක Click කරන්න... වැඩේ ගොඩ...
OK කොරන්නකෝ.. දැන් ඉතින් කියන්නේ ආයේ Predator එක Run කරන්න කියල..
Desktop එකේ Icon එක Double Click කලාම මෙහෙම message එකක් එනවා නම් හරි...
වැඩේ හොදයි නම් Like එකක් Comment එකක් දාලම යන්න...
EmoticonEmoticon