PC එකෙන් අභ්‍යවකාශගත වෙමුද...

1:11 AM
මේක ගොඩක් වටිනා Software එකක් වෙයි තාරකා විද්‍යාවට කැමති අයට... අනිත් අයටත් හොදයි... කවුද අකමැති රැට අහස බලන්න... ඉතින් මේ Software එක දෙන්න හිතුවා... මේකෙන් අපිට අහස බලන්න පුළුවන් අපිට ඕනේ වෙලාවට සහ අවශ්‍ය ස්ථානයට අහස පෙන විදිය...
ඊට අමතරව චන්ද්‍රිකා වගේ දේවල් තරු රටා වගේම තරු ගැන, ග්‍රහලෝක ගැන විස්තරත් බලාගන්න පුළුවන්... අනික ඒවායේ සෙලවීම් හැමදයක්ම හොදට zoom කරලම බලාගන්න පුළුවන්... අනික අපි රැට අහස බැලුවට දකින්නේ මොනාද කියලා දන්නේ නැ නෙ.. ඉතින් මේකෙන් අහස බලනකොට ඔක්කොම විස්තරත් බලාගන්න පුළුවන්..
වැඩි කතා ඕනේ නැ.. download කරගෙනම බලන්නකෝ...


32 bit කට්ටිය මෙතනින් ගන්න...
64 bit කට්ටිය මෙතනින් ගන්න...




එහෙනම් Comment එකක් Like එකක් දාලම යන්න...

Share this

Amila Thisura is a tech geek who's been writing about everything technology-related for years. When he's not writing about gadgets and software, he's probably using them in his spare time.

Related Posts

  • Trapcode Full Suite එකම Serials එක්ක.. අද දෙන්න යන්නේ After Effects පාවිච්චි කරන අයට ඔනේ වෙන එකක්.. මෙතන තියෙනවා Trap code Full Suite එකම... After Effe
  • Online MakeUp කරගමුද...?අපි ගන්න Photos වල එක එක අඩුපාඩු තියෙනවා නේ... මුනේ වලවල්, කළු පාට තැන් අරව මේවා.. ඕව ඉතින් Facebook දාන්න කලින් හරි Pr
  • එළකිරි වගේ WebCam Software එකක් දෙන්නද.... මේක ආයේ නිකන් ගින්දර වගේ webcam සොෆ්ට්වෙයාර් කැල්ලක්.. ගොඩක් option තියෙනවා මේකේ.. අපේ background එකට Images&
  • Google Dorks පාවිච්චි කරලා බලමුද...? Google Dorks  කියන වචනේ සමහර විට අහලා ඇති... Google dorks වලින් අපිට කරන්න පුළුවන් වැඩ ගොඩක් තියෙනවා... ඒ

EmoticonEmoticon

:)
:(
=(
^_^
:D
=D
=)D
|o|
@@,
;)
:-bd
:-d
:p
:ng