3D
Beautiful Places
Photos
Space
Windows
World Pics
මේක ගොඩක් වටිනා Software එකක් වෙයි තාරකා විද්‍යාවට කැමති අයට... අනිත් අයටත් හොදයි... කවුද අකමැති රැට අහස බලන්න... ඉතින් මේ Software එක දෙන්න හිතුවා... මේකෙන් අපිට අහස බලන්න පුළුවන් අපිට ඕනේ වෙලාවට සහ අවශ්‍ය ස්ථානයට අහස පෙන විදිය...
3D
After Effects
Video
අද දෙන්න යන්නේ After Effects පාවිච්චි කරන අයට ඔනේ වෙන එකක්.. මෙතන තියෙනවා Trap code Full Suite එකම... After Effects පාවිච්චි කරනකොට නැතුවම බැරි Plugin එකක් නෙ Particular Plugin එක... එකත් එක්ක මෙකේ තියෙනවා... ඔන්න මෙකෙ තියෙන එවා List එක...
3D
Software
Video
Windows
දැන් ඉතින් එන්න එන්න තාක්ෂණයේ දියුණුවත් එක්ක 3D Films එහෙමනේ එන්නේ... 2D ඒවා බලලා දැන් ඇතිවෙලත් ඇති... අපි ගාව පරණ තිබ්බ 2D Videos ත් 3D කරලා බලන්න තිබ්බා නම් පට්ට නේද.. එන්න එකට ක්‍රමයක් තමා අද කියල දෙන්න යන්නේ.. එහෙනම් ඉතින් කස්ටිය 3D කන්නාඩියක් එහෙම දාගෙන ලැස්ති වෙන්නකෝ... මේකට අපිට ඕනේ වෙන්නේ පොඩි Software කැල්ලක්... මේකෙන් 2D to 3D වගේම 3D to 2D ත් 3D to 3D ත් Convert කොරන්න පුළුවන්... key එකකුත් දෙන්නම්කො... හරි නේ....
3D
Linux
Other
Software
Windows
හදන්න යන ගෙවල් වල 3D plan අදින එකත් දැන් style එකක් වෙලානේ තියෙන්නේ... 3D plan එක ගහගත්තම ගෙදර ඇතුල එහෙම හොදට බලන්න පුළුවන් නේ හරියට ඇත්තට හැදුව වගේම.... ගෙදර හොද නරක එහෙමත් පේනවා නේ.. එ උනාට ඉතින් ගෙදරක 3D plan එකක් අදින්න හොද ගානකුත් යනවා... මෙන්න එකට පොඩි gadget එකක්... මේක හරිම simple software එකක්... පරිගණකයක් ගෙන සාමාන්‍ය දෙනුමක් තියෙන කෙනෙක් ට මේකෙන් වැඩේ කොරගන්න පුළුවන් අවුලක් නැතුව.. drag & drop වගේ තියෙන්නේ...