Showing posts with label Video. Show all posts
Showing posts with label Video. Show all posts

Android Mobile එකේ Camera එක Wireless Security Cam එකක් කරමු...

8:13 AM 1 Comment
Phone එකේ Cam එක PC එකට WiFi  හරහා සම්බන්ද කර ගන්න පුළුවන් නම් පට්ට නේ.. ඊට අමතරව zoom කරන්න Flasher එක on කරන්න වගේ දේවලුත් මේක හරහා කරගන්න පුළුවන්.. තව Audio එකත් අරගන්න පුළුවන්.. එ මදැයි නේ..  මේකට ඕනේ WiFi network එකක් තමා..  WiFi Network එකක් නැත්නං Mobile එකේ WiFi වලින් WiFi Hotspot එකක් හදලා එකට PC එක Connect කරගන්න..

Android දුරකතනයෙන් YouTube Video Download කරමු....

10:25 PM Add Comment
ස්මාර්ට් ෆෝන් වැඩි හරියක් තියෙන්නේ දැන් Android මෙහෙයුම් පද්ධතියත් එක්ක..  ඉතින් එකට් අඔනේ වෙන Software ටිකක් දෙන්න හිතුවා.. කට්ටිය වැඩි හරියක් පාවිච්චි කරන YouTube වෙබ් අඩවියේ තියෙන video Mobile එකෙන්ම Download කරගන්න තිබ්බා නම් ලේසි නේද.. මෙන්න එකට බඩුව...

Wolverine 2013 (500MB)

5:50 AM Add Comment
මේක ගැන ඉතින් වැඩි විස්තර කියන්න ඕනේ නැනේ... X MEN එකේ අලුත්ම movie එක.. කස්ටියම දන්නවා නේ.. දැන් Savoy එකේ තියෙනවා... අපි ගෙදර ඉදන් බලමු... මේක බලන්න පුළුවන් Quality එක හොදයි... IMDb Rating එක 7.1 අරන් තියෙනවා....

Trapcode Full Suite එකම Serials එක්ක..

9:08 PM Add Comment
අද දෙන්න යන්නේ After Effects පාවිච්චි කරන අයට ඔනේ වෙන එකක්.. මෙතන තියෙනවා Trap code Full Suite එකම... After Effects පාවිච්චි කරනකොට නැතුවම බැරි Plugin එකක් නෙ Particular Plugin එක... එකත් එක්ක මෙකේ තියෙනවා... ඔන්න මෙකෙ තියෙන එවා List එක...

YouTube Videos Download නොකර Download කරගමු....

8:22 AM Add Comment
Download නොකර Download කරගමු කිව්වම බලන්න ඇති ඒ මොකක් ද  ඒ කතාව කියල නේද.. මේකනේ.. YouTube විතරක් නෙමේ ඕන Site එකක තියෙන Video එකක් අපි Online බැලුවොත් එක PC එකට Download වෙලා ඉවරයි.. ඒ කියන්නේ අපි බලන Video එක Browser එකෙන් එක PC එකට Download කරගන්නවා.. හැබැයි Temporary.. අනික Hide වෙලා තියෙන්නේ.. Browser Cache එකේ තමා තියෙන්නේ..

ගොඩක් ජාතිවල files Open කරමුද එක Software එකකින්...

5:05 AM 1 Comment
අපේ PC එකට ඕනේ ඕනේ software අපි දාගෙනනේ ඉන්නේ... අපිට ඕනේ ඕනේ File formats open කරගන්න... එක එක file formats open කරන්න එක එක software එපයි.. එක software එකක් තිබ්බ නම් මාරු නේද ගොඩක් ජාතිවල files open  කරගන්න... දැන් මන් දෙන්න යන්නේ අන්න ඒ වගේ Software එකක්... මේකෙන් පුළුවන් File Formats 80කට වැඩි ප්‍රමාණයක් ඔපෙන් කරගන්න... 25mb වගේ තමා මේ Software එක...