අපි ගොඩක් අය Use කරන්නේ IDM නේ... අපි සාමානයෙන් YouTube Video එක Online බලලා ආයේ IDM එකෙන් Download කරගන්නවා... එතකොට අපි දෙපාරක් Download කරගෙන එකම Video එක... අපරාදේ නේ Data.. අපි බලමු අර Temporary Download වෙච්ච හැංගිලා තියෙන Video එක එලියට ගන්නේ කොහොමද කියලා... එකටත් පොඩි Software කැල්ලක් තියෙන්නේ 124KB වගේ... Internet Explorer, Mozilla-based Web browsers (Including Firefox), Opera, Chrome වගේ ඕනේ Browser එකකට මේක වැඩ.. Download කරගෙන බලන්නකෝ එහෙනම්..
64bit කට්ටිය මෙතනින් ගන්න...
32bit කට්ටිය මෙතනින් ගන්න...
Software එකෙන් වැඩේ කරගන්නේ මෙන්න මෙහෙමයි... YouTube හරි මොකක් හරි Site එකක Video එක සම්පුර්නෙන් බලන්න... ඊට පස්සේ Download කරගත්ත zip එක Extract කරගෙන VideoCacheView.exe කියන එක Open කරගන්න... එතකොට වැටෙයි දැනට cache එකේ තියෙන videos last access date එකෙන් හරි URL එකෙන් හරි ඕනේ Video එක Select කරගන්න... එක Right Click කරලා එන Menu එකෙන් Copy Selected File To කියන එක Click කරලා Save වෙන්න ඕනේ Destination එක දෙන්න වැඩේ හරි..
Google Chrome පාවිච්චි කරන අයට තමන්ගේ cache එකේ තියෙන ඒවා බලාගන්න ඕනේ නම් මෙන්න මෙහෙම කොටන්න Address Bar (URL එක තියෙන Bar) එකේ...
Chrome://cache
Firefox පාවිච්චි කොරන අය Address bar එකේ මෙහෙම කොටන්න...
about:cache
හරිය.. එහෙනම් Like එකක් Comment එකක් දාලම යන්න...
EmoticonEmoticon