
පිරිමි ළමයි කියලත් අවුලක් නැ ඕනේ නම් makeup එකක් දා ගෙන සුදු වෙන්න එහෙම පුළුවන් නේ... හරි මෙන්න ගන්නකෝ Website ටික....
1. Perfect365
මේකෙන් පුළුවන් ලාවට Makeup එකක් දාගන්න.. Photo එක Upload කරලා One click එකෙන් ම makeup වෙනවා...
2. Makeup.pho.to
මේකෙන් පුළුවන් Makeup කරගෙන එකේ අපිට ඕනේ නැති ඒවා අයින් කරගන්න දාගන්න වගේ ඒවා ටිකකුත් කරගන්න..
3. TAAZ Virtual Makeover
මේකෙන් පුළුවන් ආයේ මුනම Customize කරගන්න.. Skin Color, Eye Color, Lips Color, Hair Color විතරක් නෙමේ අපේ මුළු කොන්ඩේ ම උනත් වෙනස් කරගත්තෙකි.. ඊට අමතරව Sunglasses උනත් දාගන්න පුළුවන්...
4. Revlon Online Makeover
මේකත් කලින් Site එක වගේම Skin Color, Eye Color, Lips Color, Hair ඔක්කොම වෙනස් කරගන්න පුළුවන්.... ඊට අමතරව ඒ වෙනස් කම් කරන්න පාවිච්චි කරපු බඩු මිලදී ගන්නත් පුළුවන් ඒ වෙලේම..
එහෙනම් Like එකක් Comment එකක් දාලම යන්නකෝ...
EmoticonEmoticon