Application වලට Key Board Shortcut දාමු....

6:17 AM
Mouse එක අල්ලාගෙන Start එකට ගිහින් Application run කර කර කරදර වෙන්නේ මොකටද... අනික Desktop shortcut එකක් double click කරන්න desktop එකටම එන්න එපයි... එහෙම කොර කොර ඉන්න ඕනේ නෑ.... ඕනේ වැඩක් කර කර ඉන්න ගමන් Key Board Shortcut එක press කරපු ගමන් Application එක Launch වෙනවා නම් ලේසියි නේද... එහෙනම් අපි බලමු එක කරගන්නේ කොහොමද කියල...


ඉස්සල්ලම Start එකට ගිහින් Key Board Shortcut එක දාගන්න ඕනේ Application එක ගාවට යන්න..


ඊට පස්සේ එක උඩ Right Click කරලා එන menu එකෙන් Properties එක Click කරන්න... 


ඊට පස්සේ එන Window එකේ Shortcut කියන Tab එකට යන්න... එකේ Shortcut Key කියන Box එකේ None කියලා වැටිලා ඇති... 


ඊළගට එක උඩට Mouse Pointer එක ගෙනිහින් Click එකක් දෙන්න.. දැන් Key Board එකේ Ctrl key එකයි Alt Key එකයි Press කරගෙන තව Key එකක් Press කරන්න... උදාහරණයක් විදියට මම Shortcut එක දාන්න යන්නේ Google Chrome එකට නිසා G Key එක Press කලා... එතකොට අර Box එකේ වැටෙයි Ctrl+Alt+G කියලා... ඔයාලා G වෙනුවට ඕනේ key එකක් දෙන්න... ඊළගට Apply කරලා OK කරන්න... 


වැඩේ ඉවරයි.... දැන් ඔයාල දීපු Keys Press කරලා බලන්න.. Application එක Run වෙයි.... 
හරිය... එහෙනම් Like එකක් Comment එකක් දාලම යන්න....

Share this

Amila Thisura is a tech geek who's been writing about everything technology-related for years. When he's not writing about gadgets and software, he's probably using them in his spare time.

Related Posts

Previous
Next Post »

EmoticonEmoticon

:)
:(
=(
^_^
:D
=D
=)D
|o|
@@,
;)
:-bd
:-d
:p
:ng