බර වැඩි Files Email කොරන්නේ මෙහෙමයි..
අද කියලා දෙන්න යන්නේ Email පාවිච්චි කරන අයට පොඩි Tip එකක්... Size එක ලොකු Files Email කරන්න බැ නේද..? Gmail වල එහෙම නම් 25MB තමා යවන්න පුළුවන්... ඉතින් Attachment එකක ලොකු File එකක් යවන්න නම් ඉතින් MediaFire වගේ එකකට Upload කරලා Download කරගන්න ලින්ක් එක යවන්න එපයි.. Gmail වල නම් Google Drive එක Use කරලා යවන ක්‍රමයකුත් තියෙනවා ඊට වඩා මේක ලේසියි... අනික ඕනේ Email එකකින් ඕන email එකකට මේ ක්‍රමේට Files යවන්න පුළුවන්..
2GB වෙනකන් Files Free යවන්න පුළුවන් මේක හරහා.. හරි...
2GB වෙනකන් Files Free යවන්න පුළුවන් මේක හරහා.. හරි...
එහෙනම් යන්නකෝ මෙතන කොටලා මෙන්න මේ Web Site එකට...
ඉස්සල්ලම එන Page එකේ I Agree කරන්නකෝ...
ඊට පස්සේ File එක Upload කරලා යවන්න ඕනේ කෙනාගේ Mail එකයි ඔයාගේ Mail එකයි ඕනේ නම් Message එකයි Type කරලා Transfer කරන්න..
වැඩේ හරි...
එහෙනම් Like එකක් Comment එකක් දාලම යන්නකෝ....
EmoticonEmoticon