එ සිතේ එකේ ඔක්කොම ලින්ක් වලට යන්නත් පුළුවන්... External Links ගන්නත් පුළුවන්... එ උනාට Download කරන්න වෙලත් යයි Data ත් යයි... තව Option ගොඩක් තියෙනවා මේ Software එකේ... බලලා ඕනේ විදියට කරගන්නකො... හරි එහෙනම් අරගෙනම බලන්නකෝ...
මෙතනින් ගිහින් Download කරගන්න...
Manual අරව මේවා වැඩි විස්තර ඕනේ නම් මෙතන කොටන්න...
හරි එහෙනම් Site ගෙඩිය පිටින්ම බාන්න දැන්ම පටන් ගන්න...
Like එකක් Comment එකක් දාලම යන්න....
EmoticonEmoticon